කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes: කට්ටියම බස් එකක් කතා කරල උදේ 6ට වගේ සෙට් වෙලා යමු ද ට්‍රිප් එකක්? :sorry: එක දවසෙ තමයි ඉතින්.. :no: අපෝ මේ ෆොටෝස් දකිද්දි ආවෙ නැති කම මෝඩකමක් බව තේරෙන්නෙ මචන් ල.. :( ගෙදරට වෙලා නිදාගත්ත විතරයි කලේ එදා දවසෙ. :yes: මේකට ආව නම් අමතක නොවෙන දවසක්, :cool: එලකිරි එකේ ට්‍රිප් එකකට මාත් ගියා නෙ කියල. :( ආයෙ වයඹ පලාතෙ කොහෙ හරි එලකිරි එකෙන් ට්‍රිප් එකක් එකක් සංවිධානය කරල තිබ්බොත් මට අනිවා පී එම් එකක් දාපල්ල. :cool: දැන් දැන් ම එන්නම් කියන උන්ගෙ ලිස්ට් එකක් හදාගෙන තියහල්ල මචන්ල. මේක කුරුණෑගලට ආව පලවෙනි ම ට්‍රිප් එක නෙ. :( :( :( දැන් ඉතින් පහුගිය දේ ගැන දුක් වෙලා වැඩක් නෑ. ආයෙ එකක් ඕගනයිස් කරනව නම් මමත් එනවෝ...
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හහා...

    දන්න තරම තමා ! :nerd::nerd:

    mama nam ithn nigambo wala wediya danne ne
    mama hithanne hoda palli tikaka thiyenawa suddage kale hadapu balanna
    api ithn
    9.gif
    misak oya balanna giye ne ne
    watina ewa ethi some times
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කෝ මේ අනිත් අයගෙ ෆොටෝ එහෙම නැද්ද?
    BC Dilum , thilina91 ,mahesh GAC කෝ යකෝ උබලගෙ පින්තූර වීඩියෝ
    machan.. sama weyan godak... okkoma camerra eke thama... as soon as i get a time, i will send them.. plz macho.. i will send them ASAP... just came home bro.. sorry again...
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :yes: මල්ලි චුට් කොතනද කුමාර එතන....කුමාර කොතනද මල්ලි චුටි එතන.........සුබ පැතුම් එළකිරි අපෙන්.

    "GAY LETTERS" movie eka wage :shocked::shocked::shocked:

    තොපිට මම කිව්ව කියල හිතාගනිල්ලා

    :growl::growl::growl::growl::growl:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :yes: කට්ටියම බස් එකක් කතා කරල උදේ 6ට වගේ සෙට් වෙලා යමු ද ට්‍රිප් එකක්? :sorry: එක දවසෙ තමයි ඉතින්.. :no: අපෝ මේ ෆොටෝස් දකිද්දි ආවෙ නැති කම මෝඩකමක් බව තේරෙන්නෙ මචන් ල.. :( ගෙදරට වෙලා නිදාගත්ත විතරයි කලේ එදා දවසෙ. :yes: මේකට ආව නම් අමතක නොවෙන දවසක්, :cool: එලකිරි එකේ ට්‍රිප් එකකට මාත් ගියා නෙ කියල. :( ආයෙ වයඹ පලාතෙ කොහෙ හරි එලකිරි එකෙන් ට්‍රිප් එකක් එකක් සංවිධානය කරල තිබ්බොත් මට අනිවා පී එම් එකක් දාපල්ල. :cool: දැන් දැන් ම එන්නම් කියන උන්ගෙ ලිස්ට් එකක් හදාගෙන තියහල්ල මචන්ල. මේක කුරුණෑගලට ආව පලවෙනි ම ට්‍රිප් එක නෙ. :( :( :( දැන් ඉතින් පහුගිය දේ ගැන දුක් වෙලා වැඩක් නෑ. ආයෙ එකක් ඕගනයිස් කරනව නම් මමත් එනවෝ...

    එලකිරි Next Time අනිව සෙට් වෙමුකෝ මචෝ
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    machan.. sama weyan godak... okkoma camerra eke thama... as soon as i get a time, i will send them.. plz macho.. i will send them ASAP... just came home bro.. sorry again...

    එලකිරි ෆොටෝ ටික ඉක්මනට කොහෙට හරි අප්ලෝඩ් කරල ලින්ක් එක එවපං.අර ප්‍රසිද්දියෙ පෙන්නන්න බැරි ඒව ටිකත් අනිව ඕනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    macho sira moko kiyanne
    den api nogiya aya ai kurunagala yan neda :yes::yes:

    එල එල ඒකනම් පට්ට අයිඩියා එක..:yes::yes:
    අපි සෙට් වෙලා එහෙනන් කුරැණෑගල සෙට් වෙමු.. :yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    එලකිරි ෆොටෝ ටික ඉක්මනට කොහෙට හරි අප්ලෝඩ් කරල ලින්ක් එක එවපං.අර ප්‍රසිද්දියෙ පෙන්නන්න බැරි ඒව ටිකත් අනිව ඕනේ

    ඔක්කොම ටික ප්‍රයිවසි හදල ෆෙස්බුකියට දාල අපිව ඇඩ් කරගන්න..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එල එල ඒකනම් පට්ට අයිඩියා එක..:yes::yes:
    අපි සෙට් වෙලා එහෙනන් කුරැණෑගල සෙට් වෙමු.. :yes::yes:

    කස්ටිය වාහනේක එනවා නම් එන්න කුරුණෑගල යන්න තව ගොඩක් තැන් තියනවා.. ඕන නම් ඉතින් තව ටිකක් එහාට ගිහින් දඹුල්ලේ හරි යන්න පුළුවන්නේ... කුරුණෑගල ඉඳල කිලෝමීටර 50 ;);)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මට -රෙප් දුන්න පින්වතුන්ට බොහොම ස්තුතියි.. හැබැයි ඉතින් -රෙප් දීලා අර රෙප් පවර් නැති අසරණ bekam7ගේ නම විකුණන එක නම් වැරදියි.. :lol::lol::lol:
     
    • Like
    Reactions: Rovin and Mr PERERA