Teacher kenek badinawanam o/l, a/l ekak badapan..nattham epa ubata epa wei...
Oya podi panthi wala ugannana gaanu hena napurui..mul kale ehema nathi unath pahu wenakota ehema wenawa..podi unta sadde daala gahala un hithanne unta wada kerumo na kiyala, rate loke anith minissuth unta bayai kiyala hithana maanasika rogayak thiyenawa godak unta
A/l wage ewaye ugannana un hena cool..

මේ දවස් වල TikTok එකේ නම් ලස්සන ටීචර්ලා ඉන්නවා,
ටීචර් කෙනෙක් බැද ගනින්. හැම වාරයක් ඉවර වෙද්දි උබටත් එයා එක්ක ප්රශ්න පත්ර බලන්න වෙයි. ලකුණු වාර්තා හදන්න වෙයි. ළමයින්ගේ රිපෝට් කාඩ් එකට ලකුණු දාන්න වෙයි.
මේව කරත් අවුලක් නෑ බන්. ටිචර් කෙනෙක් බැදපන්. කිසි අවුලක් නෑ. කවද හරි උබට ලමයෙක් හම්බුන කාලෙක ටීචර් කෙනෙක් බැදපු එකේ වාසිය තේරෙයි. ටිචර්ලා හවස 1.30පස්සේ ගෙදර. එ නිසා ළමයි ඉන්න කෙනෙක්ට ඒක ගොඩක් වටිනවා. වෙන ජොබක් කරොත් 6ත් පහුවෙලා තමයි ගෙදර එන්න වෙන්නෙ. එතකොට ලමයත් එක්ක තියන සම්බන්දේ නැති වෙනවා.
මොකක් හරි වෙලා ළමයව ආච්චි ලග හරි, සීයා ලග හරි දලා යන්න බැර් වෙච්ච දවසක් තිබ්බොත් , ඒ ලමයව ඉස්කෝලෙට අරන් ගිහින් තියා ගත්ත්තත් අවුලක් නැ.උබේ කැමත්තක් කරපන්. මම නම් කියන්නෙ ටිචර් කෙනෙක් බැදපන්.

එකනම් ඇත්තම කතාව මචං

Teacher kenek badinawanam o/l, a/l ekak badapan..nattham epa ubata epa wei...
Oya podi panthi wala ugannana gaanu hena napurui..mul kale ehema nathi unath pahu wenakota ehema wenawa..podi unta sadde daala gahala un hithanne unta wada kerumo na kiyala, rate loke anith minissuth unta bayai kiyala hithana maanasika rogayak thiyenawa godak unta
A/l wage ewaye ugannana un hena cool..
අන්න හොදයි පුතී...."ඊයේ නතර කරපු තැනින් අද පටන්ගමු" කියන්නේ එයාලා විතරමයි...ඔව්.![]()
එකනම් ඇත්තම කතාව මචං
![]()
චූටි ටීචගේ චූටි ටෝච් එක කියලත් කියනවා![]()
ටීචර්ලට කෙහෙද බං ටෝච් එකක් තියෙන්නේ? ටීචර් shemale ද?
නෑ නෑ ඩොහ්.. ඒ සිංහල tongue twister එකක් 
ඕක වේගෙන් එක දිගට කියන්න තියෙන්නේ 
Aththatama hodai machan teacher kenek marry karana eka. Habai ae teacher husband therum gaththa krnrk wenna oane.naththan hema miniha hawas wela offwela enakan inna baruwa krdiri gaga innawa nam minihata jeewithema epa wei. Kalpanawen hofa theeranayak ganin machan.
Teacher කෙනෙක් බදින්න ආසයි. ඒක ඉස්සර ඉදන්ම තිබුන හීනයක්. එත් හොද චාම් කෙනෙක් හොයනවා කියන එක පට්ටම Game එකක්. මේකෙ ඉන්න Teachrsla බැදලා ඉන්න අය Comment එකක් දාගෙන යන්න.

ටීචර් කෙනෙක් බැද ගනින්. හැම වාරයක් ඉවර වෙද්දි උබටත් එයා එක්ක ප්රශ්න පත්ර බලන්න වෙයි. ලකුණු වාර්තා හදන්න වෙයි. ළමයින්ගේ රිපෝට් කාඩ් එකට ලකුණු දාන්න වෙයි.

mehema scene ekak thiyena mage friend kenek hitiya. uoo passe job ekath maaru kalaa. Site wala inna hinda pora re welaa gedara yanneAththatama hodai machan teacher kenek marry karana eka. Habai ae teacher husband therum gaththa krnrk wenna oane.naththan hema miniha hawas wela offwela enakan inna baruwa krdiri gaga innawa nam minihata jeewithema epa wei. Kalpanawen hofa theeranayak ganin machan.

Teachers hunting...
vidya pita kali godakma un henama wal... eka deka innawa wedagath widiyata hadichcha un...
mage yaaluwekge pita kellage room1 inna anith pita kellek docekta set wela inne.. ugen hodata galonawa datha.. a doca mry krala divorce wela inna ekek. dan meki porawa mry krana scene1 lu inne..
vidya pita katha nam peya gaanak kiyawatha haki ithin.. anyway happy hunting....