1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සරා ඕවල් එකේ ලයිට් හයි කරල ද අයියේ? පොර වන්ඩේ එක සරා ඕවල් නේහ්?
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හැන්ඩ්,ෆුට් & මවුත් ඩිසීස් හොද නෙව බං නිකං ම.... නමුත් වෛරස් 3කින් සෙට් වෙන නිසා 3න් පාරක් ැදෙනවා..ඊට පස්සේ නෑ..
  3. dath kimbula

    පනික්කියා_ගූ_කාපන්

    ඇයි බංඋඹත් ගොඩ බැස්සේ නෙදර්ලන්තෙට...... අර නෙදර්ලන්තෙ ජීවිතේ කියල කවුද දාපු ෆොටෝ වගයක් මේකේ උඹ ගේ වගේ දාල ඇණ ගත්තේ හෝල් සේල් එකේ............. උඹ වගේ බොරුවෙන් උපන්, බොරුවෙන් ජීවත් වෙන ගූ හට්ටියක් විමල් ගේ ගූ හට්ටිය පෙන්නන කොට හිරිකිතයි ඕයි!
  4. dath kimbula

    පනික්කියා_ගූ_කාපන්

    මචං වාහනයක් හප්පලා මාරු වුනාම පස්සෙන් එළවලා අල්ලගෙන තියෙන්නේ චම්පිකව විතරක් නෙවෙයි..... විමල් කියන්නේ සුදු චරිතයක් නෙවෙයි...නමුත් ඌ සුදු නොවුන පලියට ඌ කියන හැම දේ ම වැරදියි කියන්න බෑ.... මේකෙදී ගරු ඇමතිතුමා වැරදියි.....ඒක විමල් කිව්වත් නැතත් වැරදියි....... උගේ අර අතිගරු ජනාදිපති කෑල්ල ගැන නං...
  5. dath kimbula

    පනික්කියා_ගූ_කාපන්

    මමත් මේකේ ඉන්න උන්ට හැමදාම කියන්නේ මචං වැරැද්ද වැරැද්දක් විදියට දැකපල්ලා කියලා..... මොකා කලත් වැරැද්ද වැරැද්ද ම තමා.... වැඩේ තියෙන්නේ මේකේ ඉන්න සමහරක් ට මහින්ද පඩයක් ඇරියත් සුවදයි, රනිල් ඇරියොත් තමා ගද.....තවත් සමහරක් ට රනිල් පඩයක් ඇරියොත් සුවදයි, මහින්ද ගේ පාලපතව්වෙන් එකෙක් ඇරියොත් දහ දුරා...
  6. dath kimbula

    පනික්කියා_ගූ_කාපන්

    චම්පික තනියම වාහනේ ගෙනියන කෙනෙක්...... පේද්ගලිකව දනිමි
  7. dath kimbula

    පනික්කියා_ගූ_කාපන්

    පනික්කියා කියන එක පැත්තක තියපං කෝ..... ඇමතිතුමා කරපු වැඩේ හරි ද කියපං ඉස්සෙල්ලා ම.....නවත්තන්නෙ නැතුව ගිහින් මාට්ටු වුනාම වෙන එකෙක්ව දානවා...... එතුමා ඔය විදියට කලේ නැත්තං පනික්කියා උඩ පනින්නේ නෑ නේහ්...... මමත් කැම්පස් ඉන්දෙද්දී වැඩ කලේ සිහල උරුමයට.... නොදකිං කියල හිතෙනව දැන් නං......
  8. dath kimbula

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    මචං අභ්‍යාස පොත් එහෙම එපා ද? තව පෑන් පැන්සල් මකන ඒව මේවා....... අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පෙරෝ..... හෙට වැඩක සෙට් වුණා...... අද වරෙං..හෙට වහපු ගමං දුවන්න වෙනවා..
  10. dath kimbula

    කඩයක් දාන්න හදන්නේ

    නම දාපං...... යහපාලන ගේම් සෙන්ටර් කියලා.... :රොෆ්ල්:
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අගයන් දෙකක් පැමිණිය හැකිය..... යේහ්... මාගේ පැරනි මිතුරිය, වෛද්‍ය ඩේනා ස්කලී......
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    යෙහ්..යෙහ්.... ඇනලයිසර් වල රෙෆරන්ස් රේන්ජ් වෙනස් නිසා තමා ඒක වෙන්නේ.... මමත් කියන්නෙ නම් එකම තැනකින් කිරීම වඩා ප්‍රඥාගෝචර බවයැ!
  13. dath kimbula

    Mage adare dinuwa.

    අනේ උකහං පොන්නයා...... තොට වගේ කෙල්ලෙක් රදවල තියා ගන්න බැරි කමක් පෙරාට නෑ.... තොට නං කෙල්ලෙක් සෙට් වෙන්නෙත් නෑ..මොකද කිසිම පර්සනල්ටි එකක් නැති මන්ද ඩයල් එකක් කියල තේරෙනව නේ මූනත්තහඩුව දැක්කා ම.......:rofl::rofl::rofl:
  14. dath kimbula

    මේ වගේ අමන විශ්ව විද්‍යාල ආචාර්යවරු.

    හෙල් යේහ්..... නිර්මාල් ගේ නර්මාලාප වලට මම පෞද්ගලිකව විර්ද්ධ වුනත් (නිර්මාල් ගේ පහ්චාත් නූතනවාදයට) මනුස්සය නං එහෙම වාසි ගත්ත කෙනෙක් නෙවෙයි කියල හොදින් ම දනිමි. වැඩේ කියන්නේ මේ ප්‍රොෆ් සරත් විජේසූරිය කියන්නේ මම බොක්කෙන් ම ගරු කරපු පුද්ගලයෙක්. අනේ මංදා දැන් නම්...!!!!!!:dull::dull::dull::dull:
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    29 වෙනිදා නේද පෙන්නුවේ??? තාම නැද්ද??? අෆොයි!:(
  16. dath kimbula

    Mage adare dinuwa.

    ළගදි සෙල්ලං කෝච්චි ගන්න වෙන කේස් එකක් නං තියේ මාමේ කෝච්චියට සෙට් වෙලා!:P
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තෝ දැං සිකුරාදටවත් එනව ද ශන්ටිං කුකුළා???!!:dull:
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කුකුළනි.....නීඩ් හෙල්ප්.... දි එක්ස්-ෆයිල්ස් සීසන් 10 එපිසෝඩ් 07 මෙන්න මේක නැද්ද දන්නේ නෑ කොහෙන් හරි බාගන්න..... මම දැඩි එක්ස්-ෆයිල්ස් ලෝලියෙකු වන අතර, අළුත් සීසන් එක එකතු කරමින් සිටිමි...
  19. dath kimbula

    Ransomware එකක් ආවා කියපන්කෝ...

    අදෝ සසරක් නොදනිමි.... මට ඔය වගේ වුනොත් නැට්ට-සොරි බාව *කේ ගහං, *ක හපං මැරෙන්න වෙන්නේ.... එනිසා බම්ප් කරමි.. බම්ප් වේවා!!!

    No contents