1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මැරෟඩ් ක්ලබ් සෙටමෝල ද සෙට් වෙමින් පවතී.... විස්තර යථා කාලයේ දී.....:love:
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අනුන්ගේ බිරින්දෑවරුන් සිටිද්දී බීමට නොහැකිවීම ජීජීබී නොවෙි........ ජීජීබී යනු තම බිරින්දෑට ගූ බය වීමයි.....
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අනෙ අම්මේ මේහ් යුරෝ.... මහිලා සමිති නං බෑ හරිය......... අනික එදාට අපේ වයිපරේත් එහෙ මෙහේ දුවනවා....පොඩි උන් දහම් පාසැල්/ක්ලාස් ගෙනියන්න..... තනියම *ක හපං ඉන්න වෙයි බිරින්දෑට....අනික උඹේ බිරින්දෑ ඉන්න කොට මට බොන්න බෑ බං.....මොකක්දෝ අවුලක් එනවා.....:dull:
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔය බාබකිව් එක ටිකයි ඈ......:dull: මම එහෙම නං දවල් කෑම නොහද ඉන්නං.... හැබැයි බඩගිනි කියන්න එපා හරිය....
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පොරට දුක ලු තමන් ගේ ම වර්ගයා අනුභව කරන්න...... දැන් අමතයි!:rofl:
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මුද්‍රණ අයියේ, මෙච්චර කල් බාබකිව් කියල කාල තියන ඒවට පයින් ගහන්න වෙයි 20ට පස්සේ.... හරි විදියට කරන්න නම් ඔය පොඩි පොඩි කෑලි සෑහෙන්න ඒන...ඔය තියෙන්නේ ලොකු ලොකු කෑලි ටික විතරයි!
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දැනට හොද එකක් තිබේ..... තව වුවමනා නම් දැන්ම ම සප්ලයර්ස්ලාට දන්වා කොලිටි ඒවා සෙට් කරගත යුතු බැවින් තීරණය නොපමාව දන්වන්න.
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පැරිස් ගේ පාටියට මම ගෙන ගොස් ඉතිරි වු එක:baffled::P
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පෙරාට පීඑම් එකක් එවා ඇත.ප්‍රධාන සංවිධායක ඌ වන බැවින් උගේ ඔලුව භක්ෂණය කිරීම මැනවි. කෑම සැපයෙන මුත් බීම ගැන තොප වග බලා ගනිව්. මට චිවාස් කොටයක්, වැට් 69 කොටයක් සහ බ්ලැක් බකාඩි කොටයක් සැපයිය හැකිය. මෙනුව දැක එකෙක් ලෙ ගිලින බව ආරංචි විය!!!!:rofl::P
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :rofl::rofl::rofl: අහෝ යුරා ළිදේයැ..... දැන ඇවිත් අමතයි හුප්පද වලින් ම....:rofl:
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඉන්නව බං.....දතක් දෙකක් ගලවං, යහපාලනේ බලාගෙන...... වෙන මක්කා කොරන්නෙයි...කෙළවං ඉවරයි නේහ් දැං!:dull::dull::dull:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න කියල මට ම වීඑම් ගහන එකේ තේරුම කියහං කෝ!:growl::dull::oo:
  13. dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=19789250&postcount=6932 අම්මපා තෝ ආවෙ නැත්තං තෝ...

    http://www.elakiri.com/forum/showpost.php?p=19789250&postcount=6932 අම්මපා තෝ ආවෙ නැත්තං තෝ එක්ක මගුල් ඉලව් ඉවරයි ඈ....!!!!
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අම්මට සිරි ඔටුව ඇවිත්........ අද වහී!
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අයියේ බාබකිව් සොසේජ් සහ චිකන් ස්ට්‍රයිප් දැගෙන කන්නයි දිග බ්‍රෙඩ් රෝල් ගේන්නේ. රෝල් එකත් බාබකිව් කරලා උනුවෙන් ම හොට් ඩෝග් ගහතෑකි. කොහොමත් බටර්,මස්ටර්ඩ් ක්‍රීම් සහ බාබකිව් සෝස්+ටොමෑටෝ සෝස් ගේනවා.
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දං ගහ පල්ලේ නං සෙට් වීමට අයිඩියල් රෑ බව මාගේ හැගීමයි!
  17. dath kimbula

    අමුතු ආදරයක්

    හ්ම්..හ්ම්..හ්ම්..... දැන් ඔහොම වුනාට පස්සෙ තේරෙයි උඹට.... මට එකක් කියපං, දැන් මනිස්සය දාල එන්න පුළුවන් නම් උඹේ ප්‍රේමවන්තියට, උඹටත් එහෙම නොකරයි කියල උඹට තියන සහතිකේ මොකක්ද? ඉගෙන ගෙන ඉදපං කලින්, නිකං රට පටලව ගන්නේ නැතුව, තේරුනැයි?
  18. dath kimbula

    BUMP

    අහෝ කහාපණ!!!
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දැන් කුකුළනි, මේක අර රඹුටං ගහ පල්ලේ පෙරා ගේ මොකක්ද වස්ත්‍රයක් තියනව කියනව නේහ්, ඒක ගැන......... 1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ? 2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්. 3-...
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බෑ අයියේ.... ගෑස් ලිපක් සහ ලිපට උඩින් තැටියක් අටවන්න පුළුවන් වෙන්න ඕනෙ......

    No contents