මචං රස්සාවක් කියන්නේ මැරීගෙන කරන්න වෙන දෙයක් තමා දැන්......
කාගිල්ස් එකේ බලපං....උදේ 7-රෑ 11 අවම වර්කින් අවර්ස්....සමහර විට රෑ 2-3ට යන්න වෙන්නේ..සීසන් වලදි එහෙම....
නමුත් උදේ 7ට ආයෙ එන්න ඕන.....
ඔහොම නොහිතා ටිකක් බැහැල රස්සාව කරපල්ලා...උන්ට සෙට් වුනොත් ඊළගට කැෂියර්, ඊටත් පස්සේ ජූනියර් එක්සෙකටිව්...