1. AnGeLHuNteR

    ලර්නින්_ක්ලාස්_ගියෙමි..

    ලයිසන් ගන්න හොඳ තැන් ගැන මේකෙ ත්‍රෙඩ් එකක් තිබුනා. දන්න කෙනෙක් දාන්න
  2. AnGeLHuNteR

    Vote UNP

    JVP
  3. AnGeLHuNteR

    කියපන්කො බලන්න කමල් අද්දර ආරච්චි රත්නපුර

    කතාකරන විදියෙන් දේශපාලන දැනුම තියෙනව වගෙ පේනව
  4. AnGeLHuNteR

    චන්දෙට එන අපේක්ශක වැකි

    දේශයේ හෘද සාක්ෂිය
  5. AnGeLHuNteR

    මේ අයට නාම යෝජනා නැත - confirmed

    ඒ කඩේටත් කෙලවුනා:frown:
  6. AnGeLHuNteR

    Sex Education in India !

    :lol:
  7. AnGeLHuNteR

    කමුද_අච්චාරු~

    ado mata ara amba gediya deeeeeeeepaaaan
  8. AnGeLHuNteR

    UNP චාටර් නේද?

    උඹ දැක්කෙ නැතිවුනාට අපි දැක්ක. මහින්දගෙ කාලෙ ඩිව් ගුනසේකර ආන්ඩුවෙ අමාත්‍යාංශ බර ගානක වංචා දූෂන එලිකරා. එලිකරපුවට නීතිය ක්‍රියාත්මක වුනේ නැති එක වෙනම කාරනාවක්, ඩිව් තමන්ගෙ රාජකාරිය හරියට කරල තිබුන. සුජීව ලොල්ලට මේ වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් අයිතියක් නැහැ
  9. AnGeLHuNteR

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    :yes: ඒවගෙම ලංකාවෙ ගෑනු පිරිමි අනුපාතය සීයට හතරකින් වෙනස්, කොටින්ම ලංකාවෙ ගෑනු ලක්ෂ අටකට විතර පිරිමි නැහැ. ඒ අයට මේකෙන් සාධාරණයක් වෙන්න පුලුවන්.

    No contents