1. AnGeLHuNteR

    ගියපාර_මේපාර

    එකෙක්ට දීලා පරද්දන්න හිතන එක මේ පාර කෙරෙන්නෙ නැහැ. රනිල්ට චන්ද වැඩිවුනොත් මහින්දගෙ කට්ටිය අරගෙන ආන්ඩුවක් හදනව මහින්දට චන්ද වැඩිවුනොත් රනිල්ගෙ කට්ටිය අරගෙන ආන්ඩුවක් හදනව එක්කෙනෙක් පරද්දන්න තව ඒවගේම එකෙක්ට දෙන එක තේරුමක් නැහැ
  2. AnGeLHuNteR

    LED TV තුනක් තිබේ

    Toshiba ganna epa. LG deka hodai
  3. AnGeLHuNteR

    I lost my faith in MR

    මහින්ද මහත්තයාව දෙවනි තැනට දාලා.... :(
  4. AnGeLHuNteR

    US DOLLARS EXCHANGE

    130 maximum
  5. AnGeLHuNteR

    කළු_විරෝධය

    anith photos wala kattiya hugak hitiya :rolleyes:
  6. AnGeLHuNteR

    රටක් වටින සහෝදරයෝ - JVP

    :lol: ඇමතිකම් ලොකුද?
  7. AnGeLHuNteR

    breaking news

    JVP
  8. AnGeLHuNteR

    ගියපාර_මේපාර

    ජවිපෙ මේ පාර සන්ධාන ගහන්නෙ නැහැ:no:
  9. AnGeLHuNteR

    ගියපාර_මේපාර

    ඔය කිව්වට අපේ මිනිස්සු විශ්වාස නැහැ:no:
  10. AnGeLHuNteR

    ගියපාර_මේපාර

    UNPyata akamathi aya jvp denna aniwa,Sandane ballonta me rata aye baara denna epa,ubala ape lamayintath me rata ithuru karapan :( hariyata decision eka ganin me chandedi
  11. AnGeLHuNteR

    ගියපාර_මේපාර

    බැරිකමක් නැහැ. දිස්ත්‍රික්ක වල සීයට පහක් අරගෙන පොලිමෙ හිටියම එකක් හරි දෙකක් හරි ලැබෙනව. මේ සැරෙ ත්‍රීවිල් පක්ෂ අනාතයි:rolleyes:
  12. AnGeLHuNteR

    ගියපාර_මේපාර

    මේපාර jvp!!
  13. AnGeLHuNteR

    ගියපාර_මේපාර

    ගිය පාර මහමැතිවරනෙ ගැනද අහන්නෙ?
  14. AnGeLHuNteR

    නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    ***අන්තිම මොහොතෙවත් ගේමක් ගැහුවොත් හොඳයි නැත්නම් සිරා වටෙන්ම ඇරගන්න ලයින් එකක් යන්නෙ.:lol: බල තන්හාව නිසා ඒ කඩේටත් හෙන ගැහුව:( බලමු.:baffled:
  15. AnGeLHuNteR

    කෙල්ලෙක් දැක්කාම

    කියන දේ ඇත්තක් තියෙනව
  16. AnGeLHuNteR

    නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    මෛත්‍රීට ශ්‍රීලංකා එකේ බලයක් නැහැ. ඒක නිසා මෙහෙම වෙන්නෙ. මමනම් කියන්නෙ ඔය පක්ෂ නායක කෙරුවාව අතෑරල දාලා පොදු ජනාධිපති විදියට ඉන්න එක හොඳයි.මේ විදියට රටකට ඉස්සරහට යන්න බැහැ:dull:

    No contents