තවත්_බාසාවක්ද?
තවත් බාසාවක් ද?
’මොනවද පුතා උඹ විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න දේවල්?’ සති අන්තයේ නිවෙසට පැමිණි තම පුතා ගෙන් හෙක්ටර් ඇසීය.
’ප්‍රංශයි, ජර්මනුයි, ජන සන්නිවේදනයයි.’ පුතා කීවේය.
’ජනසන්නිවේදනයෙන් ‘සුබ උදෑසනක් වේවා!’ කියන්නෙ කොහොම ද?’ පියා ඇසීය.
:lol:
බැලුවා නම් Bump එකක් හරි දිලා...