විලි නොවැසෙන යාර 6 ක් දිග "සාරිය".
රෝහලෙන් දෙන විට සුව නොවෙන චැනල් කර ගත් විට සුවවෙන " බෙහෙත "
පොරොන්දු බොරු බව දැන දැන දෙන "ඡන්දය"
බුදු බණ වලින් පටන් ගෙන වැදි බණ කියන "රූප පෙට්ටිය"
කොපමණ අය ගොඩ වුණත් ඉඩ ඇති බව කියන "ප්‍රයිවට් බස් එක"
නොගැළපෙන අය කසාද බන්දන "මුදල්"
අවශ්‍යම වේලාවට ප්‍රතිචාර...