1. tupac97

    online බෑංකින් වලින් එපාම කරපු සේවාව

    no app can beat FRIMI. Simple, smooth, flawless and has never failed me.
  2. tupac97

    ඩයනා ඩයනා ඩයනා

    ඔය ඕෂල හේරත් කියන ඩයල් එක කාගේ කවුද කියලා බොලාලා හරියට දන්නෑ. ඔය නඩුව ඔය ගෑණිම දම්මගත්ත නඩුවක් දැන දැනම අඩු පාඩු ඇතිව තමා ඕක දැම්මේ. දැන් වෙන එකෙක් ආයේ ඕකට challenge කරන්න යන්නේ නෑ සාක්ශි තිබුනත්
  3. tupac97

    එදා ඉඳන් ලංකාව රන් කරන තනි පවුලක අතු

    අනිවා මචන් නූතන වැඩවසම් ක්‍රමය හොඳින් නිරූපනය කරන රූප පෙලක් පහතින් තියෙනවා. ඒ කාලේ ඔය පවුල් වල වුන් අපි වගේ අඩු කුලේ උන්ව ගත්තේ පොල් කඩන්න එහම. දැන් ඒක වෙනස් වෙලා පෝස්ටර් ගහන්න, ගෙවල් ගිනිතියන්න වගේ දේවල්වලට තමයි අපිව පාවිච්චි කරන්නේ :( :(
  4. tupac97

    නංගිගෙ නඩුව

    Dicks?
  5. tupac97

    බැංකුවේ උන්ට හොයන්න පුළුවන්ද

    අපේ සිම් එක Register කරලා තියෙන NIC එක? මගේ BOC account එක Frimi එකට ඇඩ් කරන්න දෙන්නෑ. මම මේ BOC එක කලින් මගේ FRIMI එකට ඇඩ් කරලා තිබ්බේ පස්සේ මම BOC එකේ නම්බර් එක චේන්ජ් කරපු නිසා ඒ ACCOUNT එකෙන් FRIMI එක TOP UP කරන්න දුන්නෑ මම ගොනා වගේ BOC account එක frimi එකෙන් ඩිලීට් කළා කෝල් කළහම කිව්වේ...
  6. tupac97

    BOC IT unit contact number

    නම්බර් එකක් නැද්ද බන්? Frimi එකට account එක ඇඩ් කරන්න දෙන්නේ නෑ බ්ලොක් කරලා මන් හිතන්නේ
  7. tupac97

    bendaryl ලංකාවේ තියෙනවද?

    මොකක්ද බ්‍රෑන්ඩ් නේම් එක?
  8. tupac97

    කොල්ලෝ දාන කරාබු

    චූවට කරාබුවක් දාහල්ලකෝ සෙක්සි වෙන්න 😍😍😍
  9. tupac97

    උඹලා පාර්ට්නර්ව කිස් කරනවද?

    මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)
  10. tupac97

    උඹලා පාර්ට්නර්ව කිස් කරනවද?

    හම්බවෙලා යනකොට, වැඩට යනකොට එහෙම? මම නෝට් කරපු දෙයක් තමයි ගොඩක් උන් එහෙම කරන්නෑ ඇයි ඒ?
  11. tupac97

    BOC Online Banking වැඩ ද ?

    sure ekata gihin nathuwa athi ehenam mage 3n parak salli kapila ban redda eth salli tika awe na
  12. tupac97

    BOC Online Banking වැඩ ද ?

    down ban BOC account eken frimi eka topup kala account eken salli kapila eth wallet ekata awith na
  13. tupac97

    ඩයලොග් එනිටයිම් පැකේජ්

    hutch offer eka ayeth hamba wei ban iwasan hitapan. mageth kailin ohoma nathi wela dawas dekakin withara aye pennuwa

    No contents