අපේ සිම් එක Register කරලා තියෙන NIC එක? මගේ BOC account එක Frimi එකට ඇඩ් කරන්න දෙන්නෑ. මම මේ BOC එක කලින් මගේ FRIMI එකට ඇඩ් කරලා තිබ්බේ පස්සේ මම BOC එකේ නම්බර් එක චේන්ජ් කරපු නිසා ඒ ACCOUNT එකෙන් FRIMI එක TOP UP කරන්න දුන්නෑ මම ගොනා වගේ BOC account එක frimi එකෙන් ඩිලීට් කළා කෝල් කළහම කිව්වේ BOC එකට දීලා තියෙන නම්බර් එකමයි FRIMI එකෙත් තියෙන්න ඕනි කියලා පස්සේ ඒකත් වෙනස් කළා. දැන් ඇඩ් කරන්න දෙන්නෑ ඒ account එක BOC එක කියනවා උන්ගේ පැත්තේ අවුලක් නෑ කියලා. FRIMI එක කියන්නේ BOC එකෙන් අහලා බලන්න කියලා මේ ACCOUNT එකම IPAY වලට එහෙම add කළා කරදරයක් නැතුව OTP එක ආවා. දැන් තියෙනවා නම් තියෙන්න ඕනි එකම අවුල Phone no එක මගේ NIC එකට නෙමෙයි තියෙන්නේ බැංකුවේ උන්ට ඒක පෙන්නනවද?