Cupid lubricant එක තියෙනවද ඇහුවා. මේකි ඇහුවා කොණ්ඩම් එකද කියලා. මන් කිව්වා නෑ ලුබ්‍රිකන්ට් එක කියලා. "මට ඔයා කියන දේ තේරෙන්නෑ". පස්සේ මන් ෆෝන් එකෙන් ෆොටෝ එකක් පෙන්නුවා. ආ මේක නම් නෑ කිව්වා. පස්සේ මන් ඇහුවා වෙන brand එකක් නැද්ද කියලා. නෑ කිව්වා. පස්සේ මන් showcase එකේ තිබ්බ Easy glide එක පෙන්නලා...