Cupid lubricant එක තියෙනවද ඇහුවා. මේකි ඇහුවා කොණ්ඩම් එකද කියලා. මන් කිව්වා නෑ ලුබ්රිකන්ට් එක කියලා. "මට ඔයා කියන දේ තේරෙන්නෑ". පස්සේ මන් ෆෝන් එකෙන් ෆොටෝ එකක් පෙන්නුවා. ආ මේක නම් නෑ කිව්වා. පස්සේ මන් ඇහුවා වෙන brand එකක් නැද්ද කියලා. නෑ කිව්වා. පස්සේ මන් showcase එකේ තිබ්බ Easy glide එක පෙන්නලා මේක කීයද ඇහුවා 120යි කිව්වා. ඇයි බන් මුන් මෙහෙම 

