අනිත් එවට උත්තර වෙන එවුන් දෙයි:P
කෙල්ල ගැන කිව්වොත් නම් උබ ටාර්ගට් එකට යනකන් කෙල්ල බලන් ඉන්න එකක් නැ :no:
උබෙ යාලුවෙක්ටම එකිව සෙට් වෙයි :rofl: උබෙ හිතෙත් කෙල්ල ගැන කැමත්තක් තියෙනවා නම් දැන්ම කරන දෙයක් කරගන්න (කෙල්ලගෙන් අහන්න) කෙල්ලෙක් සෙට් උනා කියලා උබෙ වැඩවලට බාදාවක් වෙන්නෙ නැ කරගන්නත් එපා...