ඔබ කොයි වගේද ?

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඤ්ඤදත්ථුහර මිතුරා...... :lol:
    කොයි වෙලෙත් දත ගලවන්න තමයි try එක දෙන්නේ..... :P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ භවය මෙන්ම මතු උපදින සෑම භවයකදීම මාගේ මිතුරන්ට මා උපකාරක මිතුරෙක් වේවා!; සමාන සුඛදුක්ඛ මිතුරෙක් වේවා!; අත්ථක්ඛායි මිතුරෙක් වේවා!; අනුකම්පක මිතුරෙක්ම වේවා! :) :) :)
     
    Last edited: