ලොකු උදව්වක් ඕනේ මචන්ස් මට වැරදුනා රිදෙන&#3530

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කලින් කරපු ගොංකම් ගැන හිතලා පසු තැවියන් හැබැයි ආයෙ ඒ වගෙ වැඩ කරන්න හිතන්න එපා:no: දැනටමත් කියන්න ඔනෙ දෙ හැමොම වගෙ කියලා තියෙනවනෙ හිතල බලල තීරනයක් ගනින්:yes: ඒත් උබට හිත හදාගන්න බැරිම නම් ඉතින් කරන්න තියෙන්නෙ කෙල්ලට ගේමක් දෙන ඒක:sorry: ඒකට ඉතින් ලොකල් මැරයෙක් සෙට් කරගනින්:oo: තව කියක් හරි වියදම් කරල වැඩෙ දියන් ඇඩ්‍රස් නැතිවෙන්න:oo:මහ ලොකු දෙයක් නෙමෙයි අපෙ එලකිරි /ඇෆ් බි වගෙ එකෙක් සෙට් කරගනින් එකෙක් කන්ටැක් කරගන්න;) වහ ඉල්ලන්න එකෙක්ට ඔරෙන්ජ් බාර්ලි දිලා හරි යන්නෙ නැ නෙ:baffled: අපෙ එකෙක් උදව් කරයි;)
ප්‍රශ්නකෙට තියෙන්නෙ කෙල්ලට වැඩෙ දුන්නට පස්සෙවත් උබෙ හිතෙ තියෙන අවුල නැති වෙයිද:oo:
ඈට හොද නම් මට මොකද කියලා හිතපන්:dull:

ජයවේවා
11.gif
 
Last edited:

SL_smart

Junior member
  • Aug 24, 2010
    156
    20
    18
    අවිද්‍යාත්මක උත්තරයක් දෙන්නම් උඹට .....ගිය එකාට යන්න දීපන් මචන්. ගිහින් ලනු කාල චාටර් වෙලා ආපහු උඹ ළඟටම එයි දුක කියාගෙන. අන්න එදාට උඹේ හිත උනුවෙලා ඒ කුණු ගොඩට කර තියන්න කලින් උඹ වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඒකිගෙන් පලිගන්න ගිහින් උඹේ කාලේ නාස්ති කරගන්න එපා. හිතේ අමාරුව යන්න ටික දවසක් මොකක්හරි වැඩක නිරතවෙයන්.

    මේකට විද්‍යාත්මක උත්තරේ නම් අහිමිවීම මේ සංසාරෙට උරුම දෙයක් මචන්. අද නොවුනත් කවදාහරි උඹට ඔය කෙල්ලගෙන් වෙන් වෙන්න වෙනවා. ඉතින් ඕක අද උනා හෙට උනා කියල වෙනසක් නැහැ. අනික් කාරනේනම් කෙල්ල උඹට වංචාවක් කරානම් ඒ එයා කරගන්න පාපයක්. උඹ ඒ පස්සේ එලවල තවත් පව් පුරවගන්න එපා. සංසාරේ කරපු පව් පින් අනුව තමයි හැමදේම සිද්ද වෙන්නේ. මේකත් උඹ සංසාරේ කරපු පවක් නිසා සිද්ද උණු දෙයක්. අතැරලා දාපන්.

    :yes::yes::yes::yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් singapore ඉන්න කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ....
    කෙල්ල සම්බන්ධ prashnayak බැල්ලිව මම කොනක ඉඳන් හැදුව ඊකි එහෙගිහින් වෙන එකේක් set කරගෙනලු උදව්වක් ඕනේ ..
    please PM ...
    ping වලද කොහෙද ඉන්නේ ..


    :baffled: ping කියල පැත්තක් මෙහෙ නැ... නමක් ගමක් නැතිව කොහොඅම්ද හොයන්නේ?
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    magee hamadeekamadima elakiri ekee umbala thamai ban pihitata aawe...
    GTRZ lokka honda wedak kalee mee wagee forum ekak hadala...

    mata umbala set eka hitiyahama athi ban...
    (yakoo mama eekita gewal haduwa BMW walata aasai kiwwahama 5 series ekak gaththa ai ban me kello ohoma karanne)
    mata bonnath be ban mage amma hinda mama ammata godak aadarei..
    anika ai ban api aaadareedi mechchara bolanda wenne??

    :shocked::shocked::shocked::shocked:
    gewal haduwa BMW walata aasai kiwwahama 5 series ekak gaththa

    ambo umba mara ewane banz kelal nisa korala thiyenne.ekeka euwa koranna gihin umba amaruwe watenna epa.buddimathwathwa theerana ganin. JAYA
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ලෙක්ට රිද්දන තියන හොදම ක්‍රමය....... චරිතය ඝාතනය කිරීමයි.

    එය ආදරේ කරනදේ නැති කිරීමයි. ( දැන් ඉන්න කොල්ලට වෙන එකෙක් සෙට් කිරීම, දෙමුපියන්ට චාටර් කිරීම, )

    පුලුවන්නම් බනින්නේ කරන්නේ නැතුව ආයිත් සෙට් කර ගනින්. එට පස්සේ ඒකිට හොද පාඩමක් උගන්න පන්

    එත් ඉතින් මචං ඕවා කලා ලියල උබට සහනයක් හම්බෙයිද?? මන් නම් හිතන්නේ නැහැ. උබ ගොඩක් ඖලෙන් ඉන්න නිසයි කිඋවේ. මුලිනම ට්කක කලබල නොවී කරන්න පුළුවන් දෙයක් බලපන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලය
    උබේ තුවාලේ හොද කරාවි........ කරන දෙයක් කල්පනාවෙන් කරපන්.