:lol::lol::lol: ඇයි එපා?? එයා නෙමියිනම් ඉතින් ප්‍රශ්නයක් නෑ නෙහ් :lol::lol:
:lol: බුදාම්බෝ... ඒකි මගේ බොක්කක්, ඕවා මේකෙ දාලා මට කන්න වෙන්නේ ඒකිගේ කොල්ලගෙන් :lol:
:lol::lol: එහෙමද? කොහොම හරි ඉතින් lecturesලගෙන් ඕවා අහලා තෝ failකරයි මේ sem එක :P
;) මම grad වෙලා ගොඩක් කල් මචං, malabe SLIIT...