1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    යකෝ එහොම අනාත වෙන්න බොන්න එපා උට්ටො...හැමදාම ගසනවා....තාම 30යි නේද? 60 වෙලා බොන්න ඉතිරි කරගනින් කෝටා එක.......
  2. dath kimbula

    මාව බෑන් කරලා

    ෆේක් විතරක් නෙවෙයි. මොකක් හරි අපත ටැග් එකක් එහෙම දැම්ම ද උඹ? එහෙම කලා නම් බෑන් කරන්න පුලුවන්.... පොඩ්ඩක් ජීටී හරි ස්පෑම්චෙක්ව හරි පීඑම් එකකින් කන්ටැක්ට් කරන්න.
  3. dath kimbula

    බියුටි ඔෆ් ප්‍රයිම් නම්බර්ස්

    උපරිම සූම් කලත් පේන අල ගෙඩියක් නෑ කුකුලෝහ්......!!!!
  4. dath kimbula

    නවතම සමික්ෂණ

    යෙප්..වරායෙ වැඩ කරන එකෙක්....ස්ටෝර් කීපර් කෙනෙක්.... කලු,කොට,කැත, රැවුලෙක්...... කිසිම පර්සනල්ටියක් නැති කන්ජයියෙක් වගේ එකෙක්.... හෙන හිමිං කතා කරන්නෙත්...... හොයල බලපල්ලා....හොයා ගන්න පුළුවන්....
  5. dath kimbula

    වැලන්ටයින්_මලකෙලි

    මම කිව්වේ..... තොගෙ ඔය අවලං හිනාවෙන් කියතෑකි.... අරක වැඩ කලා ද?;)
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පෙරා.. :rofl::rofl::rofl::rofl::rofl: අද රෑ හරි හෙට හරි ඇවිත් ජාතිය අමතයි!:rofl:
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආපෝ...ඔය වල් කුරුලු මස් එපා අයියේ... ඔන්න රෝස් කුකුළෙක් නං කමෙක් නෑ.....:P මං දන්නේ නැතෝ.... මෝරා හෝ කසල තේ කුකුළා ප්‍රධාන සංවිධායක වරු!
  8. dath kimbula

    මගුලක් සහ වස්ත්‍රයක් කියනවා!!!

    මගුලක් සහ වස්ත්‍රයක් කියනවා!!!
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    උඹ වැස්සට තෙමුණ නේද?:rofl:
  10. dath kimbula

    නවතම සමික්ෂණ

    අනේ වරායේ කරවල ස්ටොර් කීපරයෝ......:baffled: තෝ දන්න ලබ්බ....!!!!! වතිලය කවුද කියලත් අපි දන්නවා, රිදිල කවුද කියලත් අපි දන්නවා... ඒ විතරක් නෙවෙයි, තෝ @ නැති, ලන්ඩන් ඉන්නව කියල වරායෙ ජොබ් එක කරන, කළු කොට. රැවුල වවාගත්ත කිසිම පර්සනල්ටි එකක් නැති සොන්නයෙක් කියලත් දන්නවා.....
  11. dath kimbula

    තුන්වන ලෝක යුද්ධයක් කරා...?

    වැඩේ දිග්ගැස්සෙන් පාටයි......... ඊයේ බෂාර්-අල් අසාද් කිව්වා සටන් විරාමයක් අවශ්‍යවන්නේ ත්‍රස්තවාදීන්ට නිසා තමා ඊට එකග නොවන බව. සටන් විරාමයක් තමන් පිළිපැද්දත් ත්‍රස්තවාදීන් සටන් විරාමය රකින බවට වගවන්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කලා.......
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මටත් කතා කලා.... චෙයාර් එකේ ලෙඩෙක් හිටිය නැත්තං මං අමතනවා අම්මපා.... බඅලුවාම ෆෝන් එක කැඩිල ලු! වයසේ හැටියට නෙවෙයි නේ ෆෝන්....දැක්ක නේ අර තඩි එකක් තියෙන්නේ. අයි7 එකක්ද කොහේදෝ.....
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහේ නෑ බං... අද කතා කලේ ඇඩ් එකට එකයි, සදුනා ගේ පණිවුඩේකට එකයි..... සදුනා ගේ පනිවුඩේ එක නං සෑහෙන හයිෆයි වගේ ......:baffled:
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඉස්තිරි පරාන පමණයි.... ලේ දැක්කාම කලන්නෙ නොදාන, දෙයක් ඉගැන්නුවාම ඔලුවට ගිහින් රැදෙන, දුවල පැනල වැඩ කරන්න පුළුවන්, රෝගීන් හට ප්ලසන්ට් කෙනෙක්.... පුහුකු තරන ඒව මං හදා ගන්නං..... දෙන්නෙක් ඕන.....
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කළුබෝවිල අදුනන උන් හොයන්න ඕන...... කරන්න තියන උපකාරයක් කරන්නං මචං... උඹේ අම්ම මොකෝ මගේ අම්ම මොකෝ....
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මොකක්ද ඔපරේෂන් එක.....??? මොනවද මගෙන් කෙරෙන්න ඕන..???
  17. dath kimbula

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    මහා පොදු සමාජයේ මෙන් ම මෙහි ද මහා කාළකන්නින් සිටින බව දනිමි!
  18. dath kimbula

    වැලන්ටයින්_මලකෙලි

    මේ පාර නං සංකයා පැනල වගේ වැටට උඩින් 14 වෙනිදා........
  19. dath kimbula

    ඇසිස්ටන්ට්ලා හොයා ගැනීමේ සහ දැන් ඉන්න එකී පුම්බගෙන ඉදීමේ අවුල.......:ඩල්:

    ඇසිස්ටන්ට්ලා හොයා ගැනීමේ සහ දැන් ඉන්න එකී පුම්බගෙන ඉදීමේ අවුල.......:ඩල්:

    No contents