මේකයි උඹයි කෙල්ලයි අතර හොඳ අවබෝධයක් තියෙනවා නම් අවුලක් නෑ.... දන්නවනේ අද කාලේ නංගිලා.... ගොඩක් දෙනෙක් ඉන්නේ අවංක ආදරේට වඩා sex පැත්තේ! ඒ නිසා පරිස්සමින්. බඳින්න කලින් කොහොමත් පොඩි පොඩි දේවල් වෙනවා.ඒවා සාමාන්යයි.... ලොකු සීන් එකට එන්ටර් වෙන්න එපා,මොකද කට්ටිය කියලා තියෙනවා වගේ හැම දේම එපා වෙනවා...