රූම් යන එක නම් මමත් අනුමත කරන්නේ නෑ... :no:පුළුවන් තරම් තමන්ගේම ගෙදර සෙට් කර ගන්න පුළුවන්නම් හොඳයි...:P මොකද අපි දන්නේ නෑනේ පිට තැන්වල ස්වභාවය.සමහරු හොරෙන් වීඩියෝ කරනවා, නැත්නම් රූම් එකේ ඉද්දි ගැන්ග් එකක් ඇවිත් කෙල්ලව රේප් කරන්න පුළුවන්(මම එහෙම සිද්ධි අහලා තියෙනවා):shocked: අන්තිමේදි අපහසුතාවට...