මචෝ බස් එකෙන් බැහැලා බස් එක ගියාට පස්සේ පාර පයින එක නුවනට හුරුයි කහ ඉර උඩ උනත්.............
කවදාවත් බස් එකට ඉස්සහරින් පාර පයින්න එපා. 
කවදාවත් බස් එකට ඉස්සහරින් පාර පයින්න එපා. 
කවදාවත් බස් එකට ඉස්සහරින් පාර පයින්න එපා. 
අපි කොච්චර නිවැරදිව ගියත් වැඩක් නෑ බන්.. අනිත් එකා මරු විකාරෙන් එනවා නම්...



මට මේ වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බලන්න තරම් කොන්දේ පණක් නැහැ මචං... මට ඒ තරමටම දුකයි..ඒ නිසා පුළුවන් තරම විතරක් බලල.. ත්රෙඩ් එක උඩට ගන්නවා..
dan wahana elawanna minissu newei pissu hukanno
මචෝ බස් එකෙන් බැහැලා බස් එක ගියාට පස්සේ පාර පයින එක නුවනට හුරුයි කහ ඉර උඩ උනත්.............කවදාවත් බස් එකට ඉස්සහරින් පාර පයින්න එපා.
![]()
අපි කොච්චර නිවැරදිව ගියත් වැඩක් නෑ බන්.. අනිත් එකා මරු විකාරෙන් එනවා නම්...
ammooo...........
ammo
habai ara bus karayath dena ganna oni bus eka nawattala pitipassen ena vehicle walata signal eka denna,moko math pelak welawata ohoma issara karala thiyenawa bus karaya holt ekaka nawattala kiyala issara karamai penne kaha ira
sahathika aththa ban samahara un pora weeme nayaaya nisa keedenem marenawada
මාත් එහෙමයි බං, කහ ඉරක් ගාව විතරක් නෙමෙයි වාහනයක් අයින් කරල තියන තැනක උනත් මිනිහෙක් පනී කියල පොඩි සැකයක් තියා ගන්න ඕන ඩ්රයිවර් කෙනෙක් උනාම


GODAK WATENA THREAD EKAK.......GOOD POST MACHAN.......REP+ADD
Bump...
bump
kaha iren unat paara paninakota tikak wata pita balala paninna. ohoma dewal maat dakala tiyenawa godak











ඔව් බන් මටත් ඊයෙ ඔහොම සීන් 1ක් උනා. මායි කෑල්ලයි පාර cross කරනකොට. කහ ඉරෙන් ගානට දෙපැත්ත බලල 1 පැත්තක් පැන්න.පාර මැදට එනකොට bus1ක් ආව. අපි අත පෙන්නලත් කිව්ව නවතින්න කියල.ඌ ගොන් බූරුව light ගහ ගහ ආව. මන් කෑල්ලව ඇදල පාර පැන්නෙ නැත්තන් අපි දෙන්නම ඉවරයි.මට මල පැනල මන් කොන්දට බැන්නා කොහෙද හු### යන්නෙ කියලා.(ආපු මලට මට අමතක උන කැල්ල ලග කියලා.)කොන්දා තමයි ඉස්සරහ ෆුට් බොඩ් 1ට නගලා හිටියෙ.ඌත් ගොන් ම ගොන් බූරුවෙක්.ඌත් මොකක්ද මන්දා කියගෙන ගියා![]()


තනියම යනකොට ඔහොම උනානම් ඔච්චර තරහක් එන්නේ නෑ. බස් කාරයෝ ගැනනම් කතාකරලා වැඩක නෑ මචන්.



පාරේ වාහන එලවන්නේ දැන් මීහරක් බන් ..







good thread



නීති වැඩි නේ බන් එකයි.මම අපේ උතුම් රටවන ශ්රී ලන්කාව හෑරෙන්න...ඉදපු රට ඕමානය...මේවායේ රිය දාවනය කරද්දි පුදුම ඉවසිලිවන්ත කමක් තියෙන්නේ...පයින් යන මිනිස්සුන්ට මාරම තෑනක් තියෙන්නේ...මනුස්සයෙක් පාර පනින්න ඉන්නව දෑක්කොත් වාහනය නවත්තල ඒ අයට ඉඩ දෙනව..මේ වගේ රටවල් ලන්කාවට වඩා විශාල වෙලත් ලන්කාවට වඩා හොදට රිය දාවනය කරනව...![]()
sira video eka


සිරාවට සහෝ... එකපාරක් මගේ සර් කෙනෙක්ගේ පොඩි එකා නැතිඋනා. ස්කුල් වෑන් එක හැප්පිලා. වෑන් කාරයට මැච් එක බලන්න හදිස්සි වෙලා ඕවර්ටෙක් කරලා...
ඇයි දෙයියනේ තමන්ට විනාඩියක් දෙකක් කලින් යන්න, ත්රිල් එකක් ගන්න, පොරත්වය පෙන්නන්න අනිත් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන්නෙ?



bump
