ඔච්චර saving එකක් තියෙනවා නම් බිල අඩු වෙන්න ඕනී බන්.... පුළුවන්නම් විදුලි මීටරේ චෙක් කර ගනින්... Unit ගාන වැඩි වෙද්දි ඒ range එකට ගෙවන්න වෙන ගානත් වැඩී බන් දැන්. උඹ තව හොඳයි,අපේ ගෙදර හැමදාම උදේට 6 දෙනා 6 පාරක් Iron එක ගහනවා.... ගොඩක්ම යන්නේ ෆ්‍රිජ් එකට බන්... එක පාරක් අපේ ෆ්‍රිජ් එක කැඩිලා ඒ...