පරණ ඇඳුම් වගයක් ගන්න අල්මාරියේ යට ඇවිස්සුවා..... එයා මගේ ජීවිතේ මට මුන ගැහිලා දුන්න birthday card එක, teddy ව දැක්කම පපුව හෝස්ස්ස්ස්... ගාලා ගියා මචන්ලා.......:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( මාව 2010 ජනවාරි 18 ට අරන් ගියා... මම ඒක අල්මාරියේ යට හංගලා තිබ්බේ.... ඒ ලස්සන rapping paper එක පිටින්ම මම...