අනිත් පක්ෂ පාර්ල්මේන්තුවෙ තියෙනව කියල අමතකවුනාද?![]()
මුල මතක නැති JVP එක ද ? අමතක උනේ නෑ , UNP එකට ක්රුමන්ත්‍රණ කරලා බලය ගන්න සයිඩ් සපෝට් එකක් දීලා උනුත් එකය් මුනුත් එකයි කියන්න සම්භාවිතවකුත් තියෙනවා
අනිත් පක්ෂ පාර්ල්මේන්තුවෙ තියෙනව කියල අමතකවුනාද?![]()
මුල මතක නැති JVP එක ද ? අමතක උනේ නෑ , UNP එකට ක්රුමන්ත්‍රණ කරලා බලය ගන්න සයිඩ් සපෝට් එකක් දීලා උනුත් එකය් මුනුත් එකයි කියන්න සම්භාවිතවකුත් තියෙනවා

මහින්දව පැන්නුවෙ මහින්දට තිබුන විරෝධයට වඩා ආන්ඩුවෙ ඇමතිලගෙ කෙරුවාව නිසා කියලා අමතකවුනාද? අච්චර අර අවුරුදු 20ක් බලේ ඉන්න හිටපු මහින්ද පැන්නුවනම් හෙංචයියො මොකුන්ද?
ජනදිපතිවරනයෙය් මහ මැතිවරනයෙය් වෙනස (ආසන මට්ටමින් ගත්තම ) ඔයාට තේරෙන්නේ නෑ නේද සුදු ?

මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ![]()
mehemai sandane dinna kiyala hithamuko. ethakota agamethi thoranne dinna manthree lage wedi kemeththa matha. godak aya mahindata denna ona kiwwoth denna wenawa. kohoma unath final decision eka MY3 ge. porata puluwan ona kenekta denna. hebei bahutharayage kemeththata pitu pala wena kenekta dunnoth anduwa karanna lesi ne.

ඔව් විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන්.... දින 170 වගෙ පිනා චාන්ස් නෑ කාට උනත් මහින්දටත් එකයි රනිල්ට උනත් එකයි![]()

මහින්දව පැන්නුවෙ මහින්දට තිබුන විරෝධයට වඩා ආන්ඩුවෙ ඇමතිලගෙ කෙරුවාව නිසා කියලා අමතකවුනාද? අච්චර අර අවුරුදු 20ක් බලේ ඉන්න හිටපු මහින්ද පැන්නුවනම් හෙංචයියො මොකුන්ද?![]()
1. ඒ කියන්නෙ අගමැති වෙන කෙනාගේ මනාපය තොරන්නෙ වැඩිම ආසන ගානක් ලබා ගන්න දිනන පක්ශයෙන්? දිනන පක්ශයෙන් බහුතරයකගේ කැමැත්ත මත අගමැති තොරනවා? අනිත් පක්ශ වල කමැත්ත අකමැත්ත ඒ මනාපය තොරන වෙලාවෙදි වැදගත් වෙන්නෙ නෑ?
2. වැඩිම මනාපෙන් පත් වෙන කෙනාට ජනාදිපති අකමැති වෙලා, ජනාදිපති කැමති වෙන කෙනෙක් පත් කලොත් මොකද වෙන්නෙ? ආන්ඩුව කරන්න යද්දි ඇතිවෙන සාමන්‍ය ගැටලු නෙවෙ, ව්‍යවස්තාවට/නිතියට අනුව කොහොම ප්‍රශ්න ද එන්නෙ?
විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන් ?![]()
පාර්ලිමේන්තුවෙදි මේන් කියල සහයෝගය දෙයි බලාගෙන හිටපන්ජනදිපතිවරණයේ සටන තිබ්බේ දෙන්නෙක් අතර , මහමැතිවරණය එහෙම නෙවි , වැඩි දෙනක් ගේ සහය ගන්න පුළුවන් කෙනා අගමැති වෙනවා , මේ වැඩි දෙනා එකම පක්ෂෙක අය වියයුතු නෑ![]()

මහින්දව පැන්නුවෙ මහින්දට තිබුන විරෝධයට වඩා ආන්ඩුවෙ ඇමතිලගෙ කෙරුවාව නිසා කියලා අමතකවුනාද? අච්චර අර අවුරුදු 20ක් බලේ ඉන්න හිටපු මහින්ද පැන්නුවනම් හෙංචයියො මොකුන්ද?![]()

එහෙනන් පන්නල පෙන්නපන් කෝ.... පන්නයි මේන් කියල.... ජනවාරි 8 ට කලිනුත් ඔහොම කිව්ව නේද?එහෙනන් පන්නල පෙන්නපන් කෝ.... පන්නයි මේන් කියල....

ජනවාරි 8 ට කලිනුත් ඔහොම කිව්ව නේද?![]()

මේ පාර කිසි පක්ෂෙකට තනියම ආන්ඩු කරන්න හම්බවෙන්නෙ නැහැ. ඒක ශ්‍රීලංකා එකටත් අදාලයිThat was once for a lifetime shot![]()
රනිල මහ බැංකුවට දාපු බොක තලිය තමා සීන් එක ....
මාස 6කත ඔහොම නම් අවුරුදු 6කදි මොනවා නොකරයි ද

මං ඔය ආතල් ගන්න ආවට මේවා වැඩිය දන්නෙ නෑ.
කවුරුහරි එකෙක් කියපන්.
දැන් මහින්ද අගමැති වෙන්න සියලු සුදුසුකම් ලැබුවොත්, ජනධිපති තුමා කැමාති වුනත් අකමැති වුනත්, මහින්ද අගමැති වෙනවාද නැත්තම් ජනාධිපතිගේ අනුමැතිය, කැමැත්ත, නිර්දෙශය අනිවාර්ය ද? වෙනත් විදිහකට කියනවා නම් ජනාදිපති විසින් පත් කරන කෙනෙක් ද අගමැති වෙන්නෙ?![]()
thats the truth.මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ![]()

නෑ බන් එකම පක්ෂෙක නෙවි , උදාහරණයට UPFA එක වැඩි අසන ගානක් අරගන, රාවුප් හකීම් ට කුට්ටියක් දීල නමම ගත්ත කියල , එයාලට ආණ්ඩුව කරන්න පුළුවන්
2)මම දන්නා විදිහට අයවැය සම්මත කරගන්න බැරි උනුත් චකබ්ලාස් වෙනවා

අගමැතිව පත් කරන්නේ ජනාධිපති.......සාමාන්‍යයෙන් දිනපු පක්ෂේ නායකයා හෝ නායකයා කැමති කෙනෙක් තමයි පත් කරන්නේ
උදා - 2001 රනිල් වික්‍රමසිංහ එජාප නායකයා විදිහට අගමැති උනා 2005න පස්සේ රත්නසිරි වික්‍රමනායක සහ දීමු ජයරත්න නිදහස් පක්ෂ සභාපති සහ ජනාධිපති වෙච්ච මහින්දගේ තීරනයක්මත අගමැති උනා
වෙන වචන වලින් කියනවනම් UPFA දිනුවොත් අගමැති කරන්නේ කවුද කියල තීරණය කරන්නේ ජනාධිපති සහ ජයග්රාහි පක්ෂ නායක මයිත්රීපාල සිරිසේන

thrune naha ban![]()
ela ela ehemada ethakota.......
mokada me pirisak 1k kiyanawa, thawa pirisak wena ekak kiyanne eekai...![]()

මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ![]()
1. ඒ කියන්නෙ අගමැති වෙන කෙනාගේ මනාපය තොරන්නෙ වැඩිම ආසන ගානක් ලබා ගන්න දිනන පක්ශයෙන්? දිනන පක්ශයෙන් බහුතරයකගේ කැමැත්ත මත අගමැති තොරනවා? අනිත් පක්ශ වල කමැත්ත අකමැත්ත ඒ මනාපය තොරන වෙලාවෙදි වැදගත් වෙන්නෙ නෑ?
2. වැඩිම මනාපෙන් පත් වෙන කෙනාට ජනාදිපති අකමැති වෙලා, ජනාදිපති කැමති වෙන කෙනෙක් පත් කලොත් මොකද වෙන්නෙ? ආන්ඩුව කරන්න යද්දි ඇතිවෙන සාමන්‍ය ගැටලු නෙවෙ, ව්‍යවස්තාවට/නිතියට අනුව කොහොම ප්‍රශ්න ද එන්නෙ?
විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන් ?![]()
(d) to keep the Public Seal of the Republic, and to make and execute under the Public Seal, the Acts of Appointment of the Prime Minister and other Ministers of the Cabinet of Ministers, the Chief Justice and other Judges of the Supreme Court, such grants and dispositions of lands and immovable property vested in the Republic as he is by law required or empowered to do, and to use the Public Seal for sealing all things whatsoever that shall pass that Seal