1. Dinushasankalpa

    හුමාලය

    හුමාලය සැරිසරන තැන් . ඒවා කේතලයකින් නිකුත් වෙන්න පුලුවං. කෝච්චි ඇන්ජඩිමකින් නික්මෙන්න පුලුවං. නිකුත් වෙන තැන් වෙනස් උනා කියලා හුමාලය වෙනස් වෙන්නෙ නෑ. හුමාලය ජීවිතයට ආදෙර්ශ කලොත් කොයි විදිහට ගැලපෙයිද කියලා තමා මට හිතෙන විදිහට මේ නිසදැසෙන් කියවෙන්නෙ
  2. Dinushasankalpa

    EK Married Club-10

    එකට එක :rofl:
  3. Dinushasankalpa

    EK Married Club-10

    අඩො සන් බොයි බඩා බැන්දට පස්සෙ සෙටමෝල් වලට නෝනා එවයිද දන්නෑ :dull::baffled:
  4. Dinushasankalpa

    EK Married Club-10

    ආ ඔය තව එන්නෙ :rofl:
  5. Dinushasankalpa

    EK Married Club-10

    එහෙම කලොත් නං ඉතිං අනිවා සෙත්තපෝච්චි තමා. අධික මේද සහිත ආහාර නේ බං :dull:
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹෙ පෝක් ඔයිල් සීල් ගියා ? :nerd: එහෙම වෙන්නෙ කොහොමද බං. ඔයිට වඩා දූ‍විල්ලෙ මමත් දුවන්නෙ. තාම කවර් දාලා නෑ මොකවත් :no: :nerd: මං හිතන්නෙ වැටෙන බර නිසා උන අවුලක් වෙන්න ඇති :P
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    රමනයෙහි යෙදියං කියයි ඕකා ‍ට්‍රාන්ස්ලේට් කරලා :rofl:
  8. Dinushasankalpa

    EK Married Club-10

    :baffled:
  9. Dinushasankalpa

    EK Married Club-10

    ඉදලා හිටලා මාසෙකට දෙපාරක් විතර කෑවට මොකුත් වෙන්නෙ නෑ ලු නේ :rolleyes:
  10. Dinushasankalpa

    EK Married Club-10

    :rofl::rofl:
  11. Dinushasankalpa

    EK Married Club-10

    තනියෙං යන්න කම්මැලි නං මාවයි යුරා බඩාවයි ඇන්න යමංකො. උඹට එපා වෙන්න කන්නං :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-10

    :dull: :baffled: :rofl: අලියා නං කියන්නෙ එහෙම වෙන් නෑ කියලා
  13. Dinushasankalpa

    EK Married Club-10

    ආයෙ බොන්න එපා. ඌරු මස් කෑම තියෙන කඩේකිං කෑවොත් මොකද දැනට :dull:
  14. Dinushasankalpa

    EK Married Club-10

    :love::love: වැව් මාලු :love: බොරේට උයාලා නැත්තං කර කර ගාන්න බැදලා.. :love: හම්මේ බඩගිනි උනා යකො
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කියලා තියෙන කතා ටික සේරම ඇත්ත. ඌ උඹ කියන දේ අහලා ඒ විදිහට වැඩ කලොත් හොදයි.. කථාව ඒක නෙවේ සහෝ... දැං කොහොමද හෙට දිහාට ත්‍රෙඩ් එකක වැටුනොත්... අර ක්ලබ් එකක එකෙක් ඉන්නවා කියන්නෙ නං ලෝකෙ තිබ්බ සේරම බයික් පැදලා තියෙනවා කියලා. මේන්ටේන්ස් ගෝඩ් වගේ ටෝක් දෙන්න. ඒ උනාට බයිසිකලෙං වැටිලා ඇද උඩ.. බ්ලා බ්ලා...
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නාඩා ඉදිං නාඩා ඉදිං :rofl::P
  17. Dinushasankalpa

    EK Married Club-10

    :yes::yes: :rolleyes: :yes:
  18. Dinushasankalpa

    EK Married Club-10

    ඔයා වෙඩිං එක දවසෙ රෑට සෙට් වෙන්න :rofl:
  19. Dinushasankalpa

    EK Married Club-10

    මට තාම හොද ජොබක් සෙට් නෑ නෙ සහෝ. නැත්තං එන්න කියාලා මේ වෙද්දි. මේ නත්තලට වත් බලමු. මං ඉට කලිං ඔයාට ඌරා ගෙනත් දෙන්න හැදුවම ඔයාමනෙ එපා කිව්වෙ :baffled:
  20. Dinushasankalpa

    EK Married Club-10

    අඩෙ උඹ කන්න ආසද.. ඒක නං සප්ලයි කරන්න පුලුවං :D

    No contents