අපේ තාත්තා ඉස්සර කෝට්ට වගේ ලු හිටියෙ. වෙඩිමට මාස 3ක් විතර තියලා බල්ලෙක් පැනලා බයික් එකට මාස දෙකක් විතර එක තැන ඉදලා . කකුල කැඩිලා.
ඒ කාලෙ මස්සිනා රට ලු. අක්කගෙ මහත්තයා. මිනිහා එවන චීස්, මස් ටින්, අරවා මේවා ඇදට වෙලා කකා ඉදලා.. හෙනට මහත් වෙලා.. :rofl: ඒ මහත් උන මහත්විල්ල තාම එහෙමමයි :rofl::P...