දෙයියංගෙං තමා අහන්න ඕනෙ :dull::baffled: :rofl:
නැත්තං ඒ කෙල්ලගෙං අහපං නංගිලා අක්කලා නැද්ද කියලා. හැබැයි ශුවර් නෑ මේ කොලිටිය ම තියෙයි ද කියලා නේ :baffled::nerd:
:dull: :baffled: අඩෝ ලියන් නඒනෙ බං. කොහෙද මුං කථාවක් ලියලා අපිව හොල්මං කරලා නේ තියෙන්නෙ.
මූ ලියලා ඉවර උනාම ආයෙ මං ලියනවා :D එහෙම හොදා...