1. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    මං කිව්වෙ බඩියට හැම තිස්සෙම මාරු වෙනවා එකව්න්ට් :rofl::rofl:
  2. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    ඒකෙං ඔයාට ඇති වැඩක් නෑ නේ බඩී.. කට වහගෙන හිටු :rofl:
  3. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    :dull: :baffled: :baffled: :baffled:
  4. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    හරිම ලොල් සහගතයි නේද අන්ජුවො මූ බීලා බීලා මූ ගැනම වමාරනවා
  5. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    සහො එයා ජිම් යනවා කියලා මං දැනං හිටියෙ නෑ නෙ කලිං :P:rofl:
  6. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    අඩෝ සිරාද :rofl::rofl:
  7. Dinushasankalpa

    pioneer DJ in Dubai_DJ NECO

    පට්ට්‍ට පපට පපට
  8. Dinushasankalpa

    ඔව් ඔව්.. දෙයි උමට ‍බොසා එහෙම කරන්න. ඈ යකෝ.. ඒ වගේ සල්ලි කාරයෙක්ගෙ දුවක් උගුරට හොරා බේත් බොනවා...

    ඔව් ඔව්.. දෙයි උමට ‍බොසා එහෙම කරන්න. ඈ යකෝ.. ඒ වගේ සල්ලි කාරයෙක්ගෙ දුවක් උගුරට හොරා බේත් බොනවා කැන්දං එන්න තොට දෙයි කියලද තොගෙ හිතේ. තෝ අපිට මොත්තෙ දැම්මට දවස් හතක් විතර මගුල් කයි තෝ. මං කියපුවා බොරු වෙලා තියෙනවද මෙච්චර කාලෙකට පරයො. ඉස්සරහටත් ඒතම තමා වෙන්නෙ. බොරු නං බලපං. ප. ලි. - සහෝ අපි උඹේ...
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    FB එකේ දාපු රික්වේස්ට් ඇක්සෙප්ට් කරපියව් සිංහලු
  10. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    මේක ඔයාගේ ෆේක් ටික ඔප්පු කරන්න හොද සාක්ශියක් සහෝ.. පී එම් නං දාන්න එපා එඩිට් කරන්න නං බෑ :no: :rofl::rofl: කථාව ලියමු නේ ආයෙත් :rolleyes::love:
  11. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    ඇඩෙන්නම රිද්දපු පාර දුවගෙන ඇවිත් ෆොටෝ කමෙන්ට් දාලා.. දැං කුරු කුරු ගායි :rofl:
  12. Dinushasankalpa

    [IMG] mokada

    [IMG] mokada
  13. Dinushasankalpa

    පල ටුට්ටා යන්ඩ බැල්ලි තනියම මගුල අරං මචං මං බැන්දා කියලා දාපියකො ත්‍රෙඩ් එකක්... ටහිකෙයි ඉතිං...

    පල ටුට්ටා යන්ඩ බැල්ලි තනියම මගුල අරං මචං මං බැන්දා කියලා දාපියකො ත්‍රෙඩ් එකක්... ටහිකෙයි ඉතිං :angry:
  14. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    ඒ පාර එයාට ආයෙත් එකව්න්ට් මාරු උනා... ඇග්‍රසිව් කමෙන්ට් දාන්න ඕනෙ බඩී එකව්න්ට් එකෙන් නේ සහො.. ඔයා බීලද දවලුත් :dull::P:rofl:
  15. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    මට හිතෙනවා උඹට වෙච්චි දෙයක් කියලා..:baffled: උවේස :love::rofl::rofl: ආවු... :P:love::rofl: කව්ද ඒ :rolleyes:
  16. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    :dull: අනිවා සුදූ ඔයා යන්න කලිං ලියලා ඉවර කරනවා තුන් වෙනි ආත්මෙට ඇවිත් ඒකේ කමෙන්ට් කරන්න තියන් නෑ සත්තයි :yes::love:
  17. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    ආ අමන්දි.. වැරදි එකව්න්ට් එකෙං කමෙන්ට් එක දැම්මෙ :P:rofl: :nerd: :oo:

    No contents