~~~~ගම් නම් හැදුණු හැටි~~~~
> මොරවක: මුරවක මොරවක වී ඇත. සොලී සේනාව නිල්වලා ගඟ දිගේ ඇදී එන විට මේ ප්‍රදේශයේදී මුරට මුරකරුවකු තබා තිබුණි. ගඟේ විශාල නැම්මක් තිබේ. මුර-වක මොරවක විය. කලින් නාමය පාතකඩය.
> පෝරුපිටිය: රාජකීය උළෙලකට පිටියක් සකසන ලදී. එදිනම ගඟ උතුරා පිටිය යටවිය. ඉන් පසුව ලෑලි අතුරා...