\\\\ඔක්කොම Bookmark එක තැනක////
ඔන්න අදත් මම ගෙනාවා කාටත් වැදගත් වන සොෆ්ට්වෙයර් කැල්ලක් මේක ගැන කියන්න කලින් කියන්නම්කො මේකෙ ප්‍රයෝජන ගැන අපි සාමානයෙන් Browsers කිහිපයක් use කරනවනෙ ගොඩක් අය fire fox සහ crome use කරනවා ඉතින් අපි මේ browsers 2කේම අපිට වැදගත්වන site bookmark කරගන්නවනේ කොයි වෙලේ...