\\\\ඔක්කොම Bookmark එක තැනක////
ඔන්න අදත් මම ගෙනාවා කාටත් වැදගත් වන සොෆ්ට්වෙයර් කැල්ලක් මේක ගැන කියන්න කලින් කියන්නම්කො මේකෙ ප්රයෝජන ගැන අපි සාමානයෙන් Browsers කිහිපයක් use කරනවනෙ ගොඩක් අය fire fox සහ crome use කරනවා ඉතින් අපි මේ browsers 2කේම අපිට වැදගත්වන site bookmark කරගන්නවනේ කොයි වෙලේ හරි අපිට එක browser 1ක තියන bookmark 1ක් වෙන browser 1කින් ඔපන් කරගන්න ඕන උනා කොහොමද කරන්නේ ඒකට පොඩි කට්ටක් කන්න වෙනවනේ ඔයාලා browser කීයක් use කරත් ඒ හැම එකේම bookmark save කරලා තියාගන්න පුලුවන් ඒ වගේම ඕන වෙලාවක ඒ ඕනම bookmark 1ක් අපිට කැමති ඕනම browser 1කින් open කරගන්න පුලුවන් software 1ක් තමා Link commander කියන්නේ
මෙන්න බලන්නකො
මේකෙ default ම තියනවා අපිට වටින book mark ගොඩක් ඊට අමතරව අපිට කැමති ඒවා දාගන්න පුලුවන්
මේ තියන්නේ මෙකෙ තියන book marks
මේක use කරන විදිය අමුතුවෙන් කියන්න දෙයක් නැ හරිම ලේසි කට්ටිය දාලා බලන්නකො අව්ලක් තියනවනම් අහන්න මෙන්න link 1ක හැබැයි ටොටන්ට් 1ක්
http://www.psevdo-torrent.com/software/2757-resort-labs-link-commander-sta.html
වැඩේ හොදන්ම් ඉතින් දන්නවනෙ මොනවද කරන්න ඕන කියලා

Last edited:

rep denna balu