කෙළවෙලා ඉන්නේ.....
තාම කවුරුවත් නෑ........
ඉන්ටවීව් ආව එකීටත් වැඩ කරන තැනින් එන්න දෙන්නේ නෑලු!
පවක්. මැරුවත්, මරන්න නියෝග දුන්නත් පවක් සිද්ධ වෙනවා.
ආත්මාරක්ෂාව කියන දේ බුදුදහමේ කියවෙන්නේ නෑ මම දන්න තරමින්...
මටත් ඔය ප්‍රශ්නෙ වගේ එකක් තිබ්බා. නිල රාජ නියෝගයක්/ ඉහල නිලධාරියෙක් ගේ නියෝගයක්/...