උඹ නං මහා පොල් බූරුවෙක් බං......:angry:
ඇයි හිපාටුවෝ, පෝර්ට් සිටි ඊනෝගරේෂන් එක ජාතික නිදහස් දිනය ද?
ඒක බිස්නස් වැඩක්. මේන් ඉන්වෙස්ටර් චීනය නිසා උන් ගේ ජාතික ගීය දානවා....
අළුත් ඩෙන්ටල් ෆැකල්ටිය විවෘත කරපු දවසේ ජපානේ කොඩිය උස්සලා ජපන් ජාතික ගීය දැම්මා. ඒ, උන් ජයිකා එකෙන් මුළු ෆැකල්ටිය ම හදල දුන්න...