පුච්චන්නේ ගෙවුඩ බං......නිල් හෝ රතු වලට පුච්චනවා.....
රබහ,පූනක්කං, කිරිච්චි එහෙමත් පුච්චන්න පුළුවන් ලු. අනේ මංදා මගේ රටේ ඕකට තාක්ෂනය තියනව ද කියලා....සෙල් 1900-2200 අතරට පැය ගනන් පුච්චන්න ඕන.....
ඒක නෙවෙයි අවුල සින්තටික් එනවා...ලේසි පාසු නෑ හෙවිල්ලත්....
ඒවත් ලේසි පාසු ඒව නෙවෙයි පුස්පරාග...