මොකක්ද මේ සීන් එක.....
කවුරු හරි රස්සාව ගැන කියපු කෙල්ලෙක් උඹට හරි දිලීට හරි පුස් පාර්ට් එකක් දාල වගේ....
දැන් කාලෙ උන් එහෙම තමා බං.:dull:
වචනයේ පරිසමාප්ක අර්ථයෙන් ම ලොල් අපතයො/අපතියො ඉන්නේ...
නාල, කාල, පෙන්නන ටෙලි නාට්ටි කන්දරාව පුක උඩ තියං බලලා, රමණයෙහි යෙදී (හෝ බොහෝ විට නොයෙදී-ඒකත් මොකටද...