KPZ ගැන කතාවක්

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    10 වෙනි කොටස මගේ කතාව වගේමයි. ඒත් මන් අම්මට කියලයි love එකට පැටලුනේ. 10 වසරදීම අවසර ලැබුනා. දැනුත් love එක එහමම තියේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10 කොටස

    නිදාගන්නට යන විට සහ උදේ නැගිට පයක් පමණ යන තුරු මම KM සමඟ කතා කිරීමට කාලය වෙන් කරගත්තාය.

    :rolleyes:
    ඔහු නව දුරකතනයක් ගන්නට යන බැවින් ඔහුගේ පරණ දුරකථනය මට පරිත්‍යාග කලාය. ඒ දුරකථනය මට විශේෂ දුරකතනයක් විය. එනම් මා ප්‍රථම වරට KM ගේ කටහඬ ඇසුවේ ඒ දුරකතනයෙන්ය.

    :rolleyes:
    මතු සම්බන්දයි...

    :rolleyes: එතකොට අර උදේ නැගිට පැයක් යනතුරු km කතා කරලා නෑ උඹ විතරක් කියවනවා එයා අහං හිටියද බොල :P:rofl::rofl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    Anthima kotasa patta vidihata vadinawa machan. Superb! Mama kamathi umba ara issara liyapu vidihata kathawa liyanawa nam. Eth anith aya kamathi weida danne naha. Kathawa nam ridennama liyala thiyanawa bro! :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    :rolleyes: එතකොට අර උදේ නැගිට පැයක් යනතුරු km කතා කරලා නෑ උඹ විතරක් කියවනවා එයා අහං හිටියද බොල :P:rofl::rofl:

    Naha sankayo. Y mathaka nadda mu o/l class eke innakota muge frndge ph eken number eka harida balanna call ekak gaththe. Eda thamai mu mulinma voice eka ahuwe. Ekai oya first voice eka kiyala thiyanne babo :p
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Naha sankayo. Y mathaka nadda mu o/l class eke innakota muge frndge ph eken number eka harida balanna call ekak gaththe. Eda thamai mu mulinma voice eka ahuwe. Ekai oya first voice eka kiyala thiyanne babo :p
    ආ.. මේ ඒ පොන් එකමයි ද :rofl:
    එහෙනං හරි එහෙනං හරි :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේක ලියන්නෙ සතියෙ දවස් පහ විතරයි ලු. ඌට කියලා සෙනසුරාදා ඉිදත් ලියෝ ගන් නඒනෙ නං O T ගෙවන්න ලු
    :baffled: දැන් නම් ත්‍රාස්‍යජනක කොටස් යන්නෙ.. :shocked: හොදටම රිදෙනව.. :(

    අන්තිම කොටස කියවීමෙන් පසු
    ...

    sad-baby.gif
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mage 1st love eka mathak una machan ube eka kiyawala...dan eya marry karala :(mathak wena kota adenawa thamath...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොන දේ ආවත් මොනව උනත්
    සමහර කෙල්ලො ඉන්නවා කවදාවත් වෙනස් නොවෙන

    ආදරේ කරනව කියන්නේ රුම්ස් යන එක නෙවෙයි බන්
    එහෙම සින් ඕන තරම් දැකල ඇති
    අඩෝ හොඳ ප්ලේස් එකක් නැද්ද බන්
    අඩෝ අරුගේ ප්ලේස් එක සෙට් කරපන්
    ඔහොම කියන එවුන් ඉන්නව බන් ඕන තරම් උන් ගැන දුකයි ඉතින් උන් තමයි පස්සෙ අර බඳින කෙල්ලගෙ පිරිසිදු කම හොයන්නේ ලොල් සහගතයි

    අත් අල්ලාගෙන ඇවිදින ඇගිලි පටලාගෙන ඉන්න එක එක ළඟ වාඩි වෙලා ගිනි අවුවේ කතා කර කර ඉන්න එක අඩෝ ඒකට නම් වචන නෑ විඳලම බලන්න ඕනේ
    සිරාවට මචන්.. ඒවා වචන වලින් විස්තර කරන්න බැහැ. :yes::yes::yes:
    10 වෙනි කොටස මගේ කතාව වගේමයි. ඒත් මන් අම්මට කියලයි love එකට පැටලුනේ. 10 වසරදීම අවසර ලැබුනා. දැනුත් love එක එහමම තියේ.
    ඒකට මගේ :(
    :rolleyes: එතකොට අර උදේ නැගිට පැයක් යනතුරු km කතා කරලා නෑ උඹ විතරක් කියවනවා එයා අහං හිටියද බොල :P:rofl::rofl:
    නැහැ බං පැයක් කිව්වට හරියට පැයක් නෙවේ ඉතිං. දෙන්නා sms වලින් කතා කරන්නේ. රෑට නම් නිදගන්නකන් කතා කරනවා ඇදට වෙලා :rolleyes:
    මේ එපිය මරු. සෑහෙන්න දැනෙන්න ලියලා තියෙනවා නෙහ් :D
    :nerd::nerd:
    ඒක ලියද්දි මට ආයි අඩුන යකෝ... :(
    Anthima kotasa patta vidihata vadinawa machan. Superb! Mama kamathi umba ara issara liyapu vidihata kathawa liyanawa nam. Eth anith aya kamathi weida danne naha. Kathawa nam ridennama liyala thiyanawa bro! :)
    10 කොටස ලිව්වේ පරණ විදිහටම තමා මචං.. :)
    Naha sankayo. Y mathaka nadda mu o/l class eke innakota muge frndge ph eken number eka harida balanna call ekak gaththe. Eda thamai mu mulinma voice eka ahuwe. Ekai oya first voice eka kiyala thiyanne babo :p
    :yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :baffled: දැන් නම් ත්‍රාස්‍යජනක කොටස් යන්නෙ.. :shocked: හොදටම රිදෙනව.. :(

    :lol::lol:

    අන්තිම කොටස කියවීමෙන් පසු
    :rofl::rofl::rofl:
    adooo okoma katawa kiyapan :(
    ela machan.. okkoma liyannam... :)
    ela machan,. dan thread eka dakke. okkoma kiyewwa.. digatama liypan.. mata mage school kale mathak una, niyamai.. kiyala wadak na,.
    :) elakiri macho.. liyannam kathawa iwara wenakan
    adooo meka kiyawaddi mata dukaii ban :(

    ape paennam kello enna tika kello harilawath balanne ne ban :(
    :( :(
    පට්ට මචන්. නියමයි.
    11.gif
    එළ මචං :)
    ada ekath daapankoo ikmanata..:)
    මං බැලුවේ මචන්.. පොඩි පොඩි කෑලි දාල කතාව අදින්නේ නැතුව. වෙලාව අරගෙන දිගට ලියල ඉක්මනට ඉවර කරන්න මචං..
    යාළුවා;17164376 said:
    :(
    KM ළඟ නොමැතිව මට කෑමෙන් පලක් නැත
    :oo::oo:
    11.gif

    mage 1st love eka mathak una machan ube eka kiyawala...dan eya marry karala :(mathak wena kota adenawa thamath...
    :( :( අඬන්න එපා බං
    මගේ හුස්ම හිරවෙලා වගේ.....අම්මෝ
    :shocked::shocked::baffled::baffled: