:rolleyes: පිස්සුද මචං ඕකුන් පොඩි එවුන්ට ඕවා කියල දෙන්නේ නෑ, සමාජ වාදේ තමයි එකෙන්ම :lol: තොපි පොහොසත්ද එහෙනම් බංකලොත් වෙලා අපේ මට්ටමට වරෙවු අපිට බෑ තොපේ මට්ටමට එන්න, ඔන්න ඔච්චරයි ඕකුන් දන්නේ :lol: interview එකකට ආවහම චතුරයා වගේ බ බා බැ බා කිය කිය ඉනන්ව :dull: ඒ අඩු පාඩු මුන් හදන්නේ නෑ රට ලෝකෙට...