මට හරි දුකයි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    hapo ban ammalata duk denna epa.
    umba monajathiye ekeke unath, horek, kudek, minimaruwek unath ammala thamange daruwanta thiyana adare adu wenne na. adare nokara ineth na. apita owa terenne na.
    ammakenekta witarai thamage daruwata thiya adare danne.

    ammalata kawadawath duk denna epa.
    umbata taraha awama eliyata palayan kohe hari.
    topita passata ammalata dipu duka terunama wadak na ithin
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    ඒ වගේ ආදරයක් අම්ම කෙනෙක්ගෙන් ඇර කාගෙනවත් ලබන්ඩ බෑ :yes:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ බං එහෙම නෙමේ..

    පොඩි පොඩි දේවල්වලට බං..

    ඇත්තම කියනවනං මේකයි සිද්ධිය. අද තමා ඩොක්ටර්ට පෙන්නන්ඩ නියමිත වෙලා තිබුණෙ. අද බ්‍රහස්පතින්දනෙ, මම අම්මට කිව්ව ලබන බ්‍රහස්පතින්ද යං කියල..

    අම්ම ඒකට අදිමදි කරපු නිසා මට තරහ ගියා..
    වෙන දවසකනං මේ සිද්ධියට මෙච්චර තරහ යන්නෙ නෑ..

    Ubata hitha control na.
    Eka hati ube thiyena maanasika thawthweth ekka
    Ara sara531 kiynawa vge puluwannm hamadama eliye tikak awidala enna
    Meditation krnna try ekk denna.
    Beheth valinma hoda krnna ba ube unanduwa nattn
     
    • Like
    Reactions: AnuradhaRa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අපේ මාමගේ පුතත් ඔහොමයි, ඒ යකත් කරන්නේ තරහ ආපු වෙලාවට ඔලුව දඩාන් ගාලා බිත්තියේ / බිම / දොරේ කොහේ හරි ගහගන්නවා :yes: පස්සේ මම උගේ ඔලුවට හෙල්මට් එකක් දාල උව තරහ ගස්සල බැලුව :D පොර කිසි වෙනසක් නැතුව හිටු කියල හෙල්මට් එකත් දාගෙන ඔලුව බිත්තියේ ගහගත්තා :D උබේ සීන් එකේදිත් මට ඕක තමයි මතක් වුනේ ;) වෙනස තියෙන්නේ අපේ එකා උපතින්ම abnormal දරුවෙක් :(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපේ මාමගේ පුතත් ඔහොමයි, ඒ යකත් කරන්නේ තරහ ආපු වෙලාවට ඔලුව දඩාන් ගාලා බිත්තියේ / බිම / දොරේ කොහේ හරි ගහගන්නවා :yes: පස්සේ මම උගේ ඔලුවට හෙල්මට් එකක් දාල උව තරහ ගස්සල බැලුව :D පොර කිසි වෙනසක් නැතුව හිටු කියල හෙල්මට් එකත් දාගෙන ඔලුව බිත්තියේ ගහගත්තා :D උබේ සීන් එකේදිත් මට ඕක තමයි මතක් වුනේ ;) වෙනස තියෙන්නේ අපේ එකා උපතින්ම abnormal දරුවෙක් :(

    :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අම්මට දුකයි
    අම්මනේ උබව ලේ කිරි කරල හැදුවේ.. උබට උබ වටින්නෙ නැති උනාට ඒ මිනිස්සුන්ට උබ වටිනවා...:angry::angr
    y:
     
    • Like
    Reactions: AnuradhaRa