ඒ හිගිල්ලක් ද?
අභියෝගයක් කලේ.....
පොන්නයෙක් වගේ පෝස්ට් එකක් දාල කවුද බං ඒක ඩිලීට් කර ගත්තේ.....
උඹ වගේ අනිත් හැමෝටම වඩා වෙනස් විදියටයි මම හිතන්නේ කියල තවුසන්ඩ් ටෝක් දීල පොරක් වෙන්න නම් යන්නේ නෑ මම දැකපු කිසිම කිසි එකෙක් මේකේ.....
මම චැලෙන්ජ් එක දිනුවොත් උඹ එකවුන්ට් එක දෙයි මේන් කියල

මම පොර වෙන්න හදනවනම් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? කකුලෙන් ඇදල කුහකකම් කරන්නෙ නැතුව හිටියොත් හොඳයි.

......අනික මං දැකල නෑ රත්තරං කොහෙවත් ත්‍රෙඩ් හෝ පෝස්ට් දානව නිකරුනේ....කොහෙ හරි කමෙන්ට් එකක් දැම්මත් කාට හරි ඒකෙන් යමක් දැනුමට එකතු කරගන්න පුළුවන්.....තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති
.....රත්තරං පොර වගේ ඉන්නව නම් ඇයි අනිත් උන්ට මාව පොර වගේ පිළිගන්න බැරි වගේ එකක් ඇති උඹේ හිතේ....
....ත්‍රෙඩ් එක දාල එහෙන් මෙහෙන් රිප්ලයි දෙක තුනක් දාල උඹ මිසින්....ඔහොම නම් බෑ මේකෙ වැරදි කරන උන් හරි පාරට ගන්න හොඳේ..තව ටිකක් කැප වෙයන්...තෙරුවන් සරණයි උඹට


