1. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔහොම තමයි ජීවිතේ. හැමදේම අපි කැමති විදියට වෙන්නෙ නෑ. ඕව ගැන කලකිරිල වැඩක් නෑ. අපිට තියෙන දේ ගැන බලනකොට සතුටක් එයි. එළකිරි එකෙන් යන එක නෙමෙයිනෙ විසඳුම?:)
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    අලුතෙන් ම හොයාගන්න ඉන්න කොකටුවට දාන්න ඉන්න උද්භිදවිද්‍යාත්මක නාමය :rofl:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    එක අයිය කෙනෙක් ජීවිතයට ආපු ගමන් අනිත් සේරම දේවල් එපා වෙනව. ඕක ගැහැණු ළමයින්ගෙ හැටියක් :lol:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: ow aadare ahasa tharum :lol:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    dan oya aththa kiyanna giyoth e langata eyaa yanava kiyala methana daai :rofl: eeka nisa dan sabathomo sathutin visira giyooya kiyala gahala nikan imu :rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    oya pinthure ain karanna
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    ela ela :D deevala vandinna yaama ape yuthukama ha vagakeema. eeva oluvata kadala daana eka eyalage hati :P eeth ehema kiyala deevaala vandina eka navaththanna epaa.
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    dan boruwata butter paara :lol::lol:
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: ඒකනම් ඇත්ත තමයි. ළි‍ඳේද මන්ද කට්ටිය :lol:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: දැන්නම් සෙට් එකෙන් ම අපිට කන්න වෙයි වගේ
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    ගැහැණු ළමයෙක් ආපු ගමන් බලන්නකො. :rofl:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    ගැහැණු ළමයි ටික නෑ. කුකුල් කූඩුවෙ සෙට් එකත් නෑ.
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    හේතුව? :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    ගින්දර කියන එව් ඉතින් අවුලන්නො පැත්තක. ඇවිලෙන්නොත් පැත්තක. පිදුරු ‍දාන්නොත් පැත්තක. හුළං ගහන්නොත් පැත්තක. ගිනි නිවන්නොත් පැත්තක. ගින්නට බයේ දුවන්නොත් පැත්තක. ගින්නෙ රස්නය දැනෙන්නොත් පැත්තක. ගින්න දිහා බලන්නොත් පැත්තක. ඔය කවුරු වුණත් මනුෂ්‍යයොනෙ. අපි කවුරුත් යාලුවො. මොනදේ වුණත් ඒක අමතක කරන්න එපා.
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: මලා මාත් ගොඩේ. මගෙත් කතාව අන්තිම ඒ‍කනෙ :rofl:
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    වලි නැත්තම් එච්චරයි :yes::yes: සියල්ල සන්සුන්නම් ඉතින් හොඳයි‍ :D
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    මොකද වෙන්නෙ මෙතන?
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒක ඇත්ත :rofl:
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: අනිව අනිව අවස්ථාව අනුව එයාලගෙ මට ගැලපෙන කියමන් පමණයි :rofl:
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: එහෙනම් අවුලක් නැහැනෙ

    No contents