1. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඒකනෙ. අපිටත් බලන්න පුළුවන් වෙයි ඉස්සරහට වෙන දේ.
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    වෙන ලෝකෙක නෙමෙයිනම් ඔයා ගැන නෙමෙයි :rofl:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඔව් වැඩිය සද්දයක් නැත්තෙ ඒක තමයි. දැන් ඉතින් සුසුම් හෙල හෙලා වෙලාව බල බලා ඇති :rofl:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔයා ඉන්නෙත් වෙන ලෝකෙක ද? එහෙනම් ඔයා ගැන තමයි :baffled:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    බලමුකො ඉතින් පස්සෙ කාලෙක ඕව කියන්නෙ නැතැයි :yes::yes:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙනම් අරාබියට පටවන්න තියෙන්නෙ සේරම :rofl:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: එහෙම ද? මං හිතුවෙ මේ ළඟදි වුණ එකක් කියලනෙ
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකත් ඇත්ත තමයි :rofl:
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    මොකද මල්ලි? :rolleyes:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    ආදරවන්තයනම් ඉන්නව. ඒත් ආදරවන්තිය තාම නෑ වගේ :rofl:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    මෙතන ෆේක් අයඩීවල ඇල්ම බැල්මත් වැටුණොත් මොන වගේ තියෙයි ද? :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    කොල්ල දැන් ටික දවසක ඉඳල මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ.
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    හරිම ප්‍රේමනීය විදියට ඒ දෙන්නගෙ ආදරය අපිට මැවිල පේන්නෙ නේද? :rofl:
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: ඒකනෙ. අපේ දේශපාලකයින් අපිට දෙන ආදර්ශ ඒව :P
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: සාස්පානෙන් තමයිනෙ ආදරය පෙන්නන්නෙ විචී. ඒක නිසා ඉවසනව ඇති :rofl:
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: දැන් ඉතින් අපිට මුකුත් පේන්නෙ නෑ, ඇහෙන්නෙ නෑ, මතක නෑ :rofl:
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    බොන වෙලාවට විතරක් ද? නැත්තම් නොබොන වෙලාවට විතරක් ද? :rofl:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනේ මන්ද කොහෙන් කෙලවර වෙයිද කියල. විචීගෙන් දවසකට අහන බැණුම් දැක්කම දුකේ බෑ :rofl:
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rolleyes: පූව මොකෝ?
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: විචී රෑට එයි කියල මඟ බලන් ඉන්නව ඇවිත්. ආපු වෙලාවටනම් ඉහේ මල් පිපුණ වගේ තමයි හැසිරෙන්නෙ.

    No contents