1. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකනම් ඉතින් එහෙම තමයි. රික්වෙස්ට් වැඩිනෙ එතකොට.
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒ කියන්නෙ ඇස් දෙකට ඇටෑක් එකක් ද? :lol: "දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්" :rofl:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    මේක විතරයි ද ස්ලෝවු? පොස්ට් 10000+ ත්‍රෙඩ් තියෙනවනෙ? :rolleyes:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    හාට් ඇටෑක් ද? :rofl:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    ලකුණු කීයක් වගේ දෙන්න පුළුවන් ද? :rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    ජීටී අයිය ටෙස්ට් කිරීමක්. අපි පොස්ට් දානව. සමහරු පැනි. ඔය වගේ ඒව තමයි වෙන්නෙ :rofl:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    එතකොට චැට් කරන්නෙ කවුද? :rofl:
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    quick reply valatanum sahenna velaa yanava thamai
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    නේල් පොලිෂ් කරනව වගේ මෙයා :rofl::rofl:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔය කියන විදියට කලොත් හෙට ඔයා උදේ නැගිටල එද්දි එළකිරි එක් ලෝඩ්වෙන්නෙවත් නැතුව තියෙයි :lol::lol:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    අර අනිත් තියෙන ලොකු ත්‍රේඩ්වලත් අලුත් කොටස් දැම්මනම් හරි. සමහර වෙලාවට එළකිරි එකම ස්ලොවු වෙනව.
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකත් දන්නෙ නෑ. කොහොම ද දන්නෙ නැහැනෙ ලකුණු දෙන්නෙත් කම්මැලියෙක් තමයි ඉතින් :rofl:
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ යනවනම් තමයි ඉතින්
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    ලකුණු එකතු කරන ක්‍රමය හා දෙන විදිය කියල නෑ. හැමදාම කියන්නෙ ලකුණු මදි අපායට කියල :shocked: හවුලෙ පන්සල් යන්න ඕන කියල නෑ තමයි. ඒ වුණාට මට කම්මැලි‍යිනෙ :rofl:
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙම පෝයට කියල පන්සල් යන්නෙ නෑ දැන්නම්. ඉස්සර ගියා. දානවලට වගේ ඒවලදි යනව ඉතින්.
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: දන්නෙ නැත්තම් අවුලක් නෑ
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනේ මන්ද මංනම් දන්නෙ නෑ :no::no:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකට තාම ලකුණු මදි :rofl::rofl: හවුලෙ තමයිනෙ පින් කරන්නෙ. ඒකනෙ දානවලට, බණවලට කට්ටිය සහභාගි කරගන්නෙ :P
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    මල්ලි පන්සල් එන්න අහන්නෙ එහි ගිහින් අක්කලව බලන්න ද? එහෙමනම් එපා :rofl::rofl:
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: ela ela man kivve ara kattiya balagena hitapu kenaa gana

    No contents