ගින්දර කියන එව් ඉතින් අවුලන්නො පැත්තක. ඇවිලෙන්නොත් පැත්තක. පිදුරු දාන්නොත් පැත්තක. හුළං ගහන්නොත් පැත්තක. ගිනි නිවන්නොත් පැත්තක. ගින්නට බයේ දුවන්නොත් පැත්තක. ගින්නෙ රස්නය දැනෙන්නොත් පැත්තක. ගින්න දිහා බලන්නොත් පැත්තක. ඔය කවුරු වුණත් මනුෂ්යයොනෙ. අපි කවුරුත් යාලුවො. මොනදේ වුණත් ඒක අමතක කරන්න එපා.