bike එක වතුරට අහුඋනාද? එහෙනම් වර

jasz

Well-known member
  • Sep 29, 2007
    8,978
    1,237
    113
    නුවර
    bike එක වතුරට අහුඋනාද? එහෙනම් වර


    මේක බුකියේ දැකලා අපේ කොල්ලෝ ටික මතක් උනා
    .
    .
    .
    .
    .

    18740136_1972808132947413_5210026256672254864_n.jpg

    .
    .

    18838981_1972808026280757_6651777502307767877_n.jpg

    .
    .

    18813650_1972808166280743_7896712907333736999_n.jpg

    .
    .

    18813704_1972808192947407_4400577177903044902_n.jpg

    .
    .
    18813490_1972808072947419_8144241995173657778_n.jpg

    .
    .
    18767900_1972808112947415_7054235836192636521_n.jpg

    .
    .
    18740282_1972808042947422_8834660402819926738_n.jpg

    .
    .
    18835918_1972808232947403_6203368870840662032_n.jpg

    .
    .

    18767414_1972807979614095_5928393546632732957_n.jpg


    .
    .
    එහෙනං ජය වේවා..
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ගොඩක් වටිනවා මචං..
    මචං බයික් එකක් ගංවතුරේ අතෑරලා යට වෙන්න දාලා යන්න වෙන අවස්තාවක අපිට ගන්න පුලුවන් පියවර මොනවද?
    බැටරිය ගලවනවා වගේ වැඩ තේරුමක් තියෙනවාද?

    විද්වතුන්ගේ අදහස් අවශ්‍යයි
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,978
    1,237
    113
    නුවර
    11.gif


    1.gif


    වැදගත්
    11.gif
    ස්තුතියි

    11.gif


    වැදගත්
    ;)ස්තුතියි

    11.gif


    1.gif


    ගොඩක් වටිනවා මචං..
    මචං බයික් එකක් ගංවතුරේ අතෑරලා යට වෙන්න දාලා යන්න වෙන අවස්තාවක අපිට ගන්න පුලුවන් පියවර මොනවද?
    බැටරිය ගලවනවා වගේ වැඩ තේරුමක් තියෙනවාද?

    විද්වතුන්ගේ අදහස් අවශ්‍යයි
    ස්තුතියි , bike කාපු dial මෙහෙ ඉන්නවනේ, උදව් කරයි
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්ල bajaj platina 100 cc Bike එකක face එක ගන්න තෑනක් තියනවනම් කියන්නකො Colombo අවටින්... ;););)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ගොඩක් වටිනවා මචං..
    මචං බයික් එකක් ගංවතුරේ අතෑරලා යට වෙන්න දාලා යන්න වෙන අවස්තාවක අපිට ගන්න පුලුවන් පියවර මොනවද?
    බැටරිය ගලවනවා වගේ වැඩ තේරුමක් තියෙනවාද?

    විද්වතුන්ගේ අදහස් අවශ්‍යයි

    Yata wenna daala yanawa nam battery eka galola, exhaust, intake okoma siduru walata seal wenna monawa hari gahana eka thama honda.
    Ehema bari nam battery eka hari galona eka hondai, naththan electric part damage wenna puluwan.
     
    • Like
    Reactions: DangerMan119

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,978
    1,237
    113
    නුවර
    reputation_neg.gif
    ඕකට ඩොට් දන්න ඕනෙද පොන්නයෝ -9

    2.gif
    sorry
    2.gif

    ඔයා dot එක ඔබාගෙන රිද්දගයි කියල හිතුවේ නෑ :sorry: