මචන්ලා අමාරුවක වැටිලා ඉන්නේ. මගේ ඉඩමේ ඔප්පුව නැති වෙලා බන් .ඔරිජිනල් ප්ලෑන් එක තියෙනවා.වරිපනම් ගෙවපු කොළ ඔක්කොම තියෙනවා.ඔප්පුව විතරක් නැති වෙලා බන්.මට දැනගන්න ඕනේ මට ආයෙත් තිබුන විදියෙම ඔප්පුවක් ගන්න ලේසිම ඉක්මන්ම ක්රමය මොකක්ද ?? මම ඉඩම විකුනන්න යන්නේ බන්.ඉඩම ගන්න එකා බෑන්ක් ලෝන් එකකින් තමයි යන්නේ.එතකොට බැංකුවට පිළිගන්න සහ බාරගන්න පුළුවන් වෙන විදියේ එකක් වෙන්න ඕනේ.දන්නා කෙනෙක් ඉක්මනට මට කියන්න.ගොඩක් පින්. 





land ministry ekata call karala wistra ahna kiyai