හ්ම්ම් මේ නුල දකිද්දි මගේ ජීවිතේට ආව ගියෝ මතක් වෙනවා මචන්ලා....... හරිම සුන්දරයි පරණ මතකයන්.වෙලාවකට දුකයි.... ඒත් මොනවා කරන්නද අතීතේ ගැන දුක් වෙලා.... මධුවිත පොඩ්ඩක් තොල ගාපු වෙලාවට නම් මේ හැමදේම මතක් වෙනවා. :( ආදරේදි ගොඩක් වැදගත් වෙන්නේ දෙදනා අතර අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය.ඒ මතයි ආදරේ ගොඩ...