චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
Ela Ela...Kathawa aththa.. Thread ekata rep++++ denna watinawa.

තැන්ක්ස් මචන්

yah machn mun dennatama digatama team ake inna lebunoth hodai

ඔව් බන් අලුතෙන් එන එවුන්ට ටීම් එකට එන්න තරගයක් තියෙන්න ඔනේ එත කොට තමයි උන් උපරිමය දෙන්නේ

nah machan.. dilshan ge wayasath 34 , sanga mahela 2 nath 34 ...un 3 denama thama giyoth yanne.. eka nisa.. mama kiyanne.. dilshan gihama replace karana aruwa hondai kiyala..

ow appa dilhara nathuwa mulu team ekama palui wage

එක ඇත්ත මචන් තරංගයත් චාන්ස් එකක් දෙන්න ඔනේ නේද උගේ එච්චරම අවුලක් නෑ මේ මැච් දෙක තුනේ ගහන්න බැරි උනාට .

දිල්හාර නැතිව නෝ බොලයක් එහෙම දැක්ක කාලයක් මතක නෑ මොනව උනත් මිනිහ එකට නම් දක්ෂයා :lol:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් ඔව් තිරිමාන්න,තිසර,මැතිව්ස් සහ චන්දිමාල් නිසා දැන් මැද පෙල ගොඩක් ශක්තිමත්! :)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    1996 වල Combination එක ආපහු ටිකෙන් ටික හැදී ගෙන එනවා.... මම හිතන්නේ..... චන්දිමාල් ට එයාගේ ස්ටයිල් එකට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ... ඔක්කොම මැන්ස්ගෙන් හැම මැච් එකෙදිම ලකුණු බලන් හිටියොත් උවමනා නැති පීඩනයක් එනවා. හැමෝම තමන්ගේ කොටස කරන්න ඕනේ..

    කිව්වත් වගේ දිල්හාරයා නැතුව... Umpires ලාට අත පයේ හිරි ඇර ගන්න වත් විදිහක් නැනේ... හික්ස්. :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සංගක්කාරගෙන් පසුව ලංකාවේ දැක්ක හොදම පිතිකරුවා චන්දිමාල් ආව ගමන් ඔහොම ගහනවා කියන්නෙ ඉතින් පහු වෙනකොට නන්නත්තාර වෙන්න ගහයි
    තව අපිට තියන ලොකුම අඩුව විදියට මම දකින්නෙ මුරලිගෙන් පස්සෙ හොද දග පන්දු යවන්නෙක් නැති එකයි රංගන දක්ශයා තමා ඒත් උ වැඩියෙන්ම හොද ටෙස්ට් වලට කියලයි මම හිතන්නෙ one day වලට ඔයිට වඩා ලොකු variation එකක් තියන spinner කෙනෙක් හිටියොත් වටිනවා
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සංගක්කාරගෙන් පසුව ලංකාවේ දැක්ක හොදම පිතිකරුවා චන්දිමාල් ආව ගමන් ඔහොම ගහනවා කියන්නෙ ඉතින් පහු වෙනකොට නන්නත්තාර වෙන්න ගහයි
    තව අපිට තියන ලොකුම අඩුව විදියට මම දකින්නෙ මුරලිගෙන් පස්සෙ හොද දග පන්දු යවන්නෙක් නැති එකයි රංගන දක්ශයා තමා ඒත් උ වැඩියෙන්ම හොද ටෙස්ට් වලට කියලයි මම හිතන්නෙ one day වලට ඔයිට වඩා ලොකු variation එකක් තියන spinner කෙනෙක් හිටියොත් වටිනවා

    Jeewan mendis hodai......
    uta guglly ball eka danna puluwan niyameta...
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    යකුනේ..චන්දිමාල්ව ඔච්චර වර්ණනා කරන්න එපා.. ඇස්වහ කටවහ වදී බන්... චන්දිමාල් ඉතින් සුපිරි තමයි..!!!
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මැතිව්ස් කැප්ටන් වෙන්න ඕනේ මහේලගෙන් පස්සේ.

    චන්දිමාල්, තිරිමාන්න මුන් දෙන්න අනිවා ඉස්සරහට අපේ ක්‍රිකට් වලට ලොකු සේවයක් කරයි. :)

    තව මචං A ටීම් එකේ ඉන්නවා භානුක රාජපක්ෂ කියල කොල්ලෙක්.

    ඌත් එක්ෂෙප්ශනල් ටැලන්ට් එකක් කියල තමයි හැමෝම කියන්නේ.

    ඌවත් ටීම් එකට ගන්න ඕනේ. :)

    ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉදිරිදියෙදී පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය මේ තරුණ ජවයත් එක්ක අපේ රටට ගේන්න පුළුවන් කියල මට නම් ලොකු විස්වාසයක් තියෙනවා. :yes::yes::yes:
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මැතිව්ස් කැප්ටන් වෙන්න ඕනේ මහේලගෙන් පස්සේ.

    චන්දිමාල්, තිරිමාන්න මුන් දෙන්න අනිවා ඉස්සරහට අපේ ක්‍රිකට් වලට ලොකු සේවයක් කරයි. :)

    තව මචං A ටීම් එකේ ඉන්නවා භානුක රාජපක්ෂ කියල කොල්ලෙක්.

    ඌත් එක්ෂෙප්නල් ටැලන්ට් එකක් කියල තමයි හැමෝම කියන්නේ.

    ඌවත් ටීම් එකට ගන්න ඕනේ. :)

    ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉදිරිදියෙදී පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය මේ තරුණ ජවයත් එක්ක අපේ රටට ගේන්න පුළුවන් කියල මට නම් ලොකු විස්වාසයක් තියෙනවා. :yes::yes::yes:
    මැතිව්ස් කැප්ටන් :rofl::rofl::rofl: එදා ගැහුව විදිහට මට නම් :dull::dull::dull:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    Thawa oya playersla atharata enna kenek innawa.eyath godak daksha batsman kenek..supiri opening batsman kenek.e thamai Bhanuka Rajapaksha(janadipathige kawruth nemei)
     
    33000W

    Member
    මැතිව්ස් කැප්ටන් වෙන්න ඕනේ මහේලගෙන් පස්සේ.

    චන්දිමාල්, තිරිමාන්න මුන් දෙන්න අනිවා ඉස්සරහට අපේ ක්‍රිකට් වලට ලොකු සේවයක් කරයි. :)

    තව මචං A ටීම් එකේ ඉන්නවා භානුක රාජපක්ෂ කියල කොල්ලෙක්.

    ඌත් එක්ෂෙප්නල් ටැලන්ට් එකක් කියල තමයි හැමෝම කියන්නේ.

    ඌවත් ටීම් එකට ගන්න ඕනේ. :)

    ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉදිරිදියෙදී පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය මේ තරුණ ජවයත් එක්ක අපේ රටට ගේන්න පුළුවන් කියල මට නම් ලොකු විස්වාසයක් තියෙනවා. :yes::yes::yes:
    ලබන පාර එක විතරක් නෙමෙයි බන්. මට හිතෙනව මේ පාර cup එකත් හරි නම් අපිට අයිති වෙන්න ඕන එකක් කියල.match එකේ මොනව හරි මගුලක් උනා.:frown::frown::frown:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    chandimal hodai..sure karanna puluwan batsman kenek wage..:)
    eth loku shot gahanna tikak amaru wage..loku shot gahanna yanakota uge batting style eka nati wenawa..eth kal yanakota ekath hadagani..:)