1. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔයාල බලාපොරොත්තුවෙන් හිටපු දැරිවිනම් ගිහින් ද කොහෙද :rofl:
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    පින් දහම් කරගත්තොත් අපායෙ එන්ට්‍රි එක වැහෙනවනෙ. තනියෙන් පන්සල් යන්න කම්මැලියි මටනම් :dull:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    හරි දැහැමි දරුවෙක්නෙ. හැමදාම පන්සල් යනව :P
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    වෙන්න බෑ. එහෙනම් තෘත්ට හම්බුවෙන්නෙ හොඳ සපත්තු පාරක් තමයි :rofl::rofl:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ බලමු
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනිත් හැමෝට ම ඕක හිතුනට මටනම් හිතෙන්නෙ නෑ :lol::lol:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ සෑහෙන ‍පින්තූර ප්‍රමාණයක් අරගෙන වගේ
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    කාටද මල් අරගෙන යන්නෙ? :rofl:
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔහොම තමයි ඉතින් ඉගෙන ගන්න ගියහම. ඒක හොඳයි එතකොට ඉතින් වැඩිය අමාරු වෙන්නෙ නැහැ අන්තිම දවස් වෙද්දි. නැත්තම් ඉතින් හදිස්සියෙ පාඩම් කරන්න ගියහම මතක හිටිනවට වැඩිය අමතක වෙන එකනෙ වෙන්නෙ.
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    අයියෝ කට්ටිය ‍ළිඳට වැටෙනව වගේ දිගටම :shocked:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: එතකොට ඉතින් රිවිෂන් එහෙමත් ඇතිනෙ. සිලබස් කවර් කලොත් වේලස්සනින් ඔයාලට ලේසියි. පාඩම් කරන සබ්ජෙක්ට ද දන්නෙ නෑ ඉතින් ඔයා කරන්නෙ. සමහර ඒවටනම් ඉතින් ගොඩක් පාඩම් කරන්න දෙයක් නැහැනෙ.
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    තව ටික කාලයකින් ඉතින් පාසල් යන්නෙ නැතුවම පාඩම් කරන්නත් පුළුවන්නෙ.
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනිව ඒකනම් ඇත්ත තමයි
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඕව ඉතින් කාලය වෙනස් වෙද්දි ගොඩක් පැරණි දේවල් නැතිවෙලා යනව. හැබැයි ඊට වඩා දේශපාලනය වගේ දේවල් නිසා විනාශ වෙන ඒව වැඩියි.
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    mage unusum subapathum posts 37k venuven :D
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes::cool: ඒක දන්නව මල්ලි :D
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: එහෙම තමයි කරන්නෙ. ඒවනම් ෂුවර් නෑ තමයි. දැන් පුන්නක්කු වුණත් හෙන ගන්න ඇති.
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙනම් තව කල් තියෙනවනෙ. හොඳට ලෑස්ති වෙලා කරන්න පුළුවන්
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනිව අනිව ගනන් ගන්නෙ නෑ :D
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    හිහි අවුලක් නෑ :rofl::rofl:

    No contents