1. Malinga

    |~ Lovers Avenue IV ~|

    එයත් සමහර වෙලාවට එනව මේ ත්‍රේඩ්වලට. ආවහම අහල බලන්න එහෙනම්
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඇයි තව අර ඇනිමේෂන් කොලුව ඉන්නෙ :rofl: ඔය කූල්ව ෂුවර් කරන්න බෑ
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනේ අම්මපා දැන් කාලෙ හැදෙන උන්. කොල්ලො කුරුට්ටන්ට් කෙලි පැටික්කියො කෑලි. කෙලි පැටික්කියන්ට කොල්ලො කුරුට්ටො කෑලි :rofl:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    නැතුව ඉතින් සෑහෙන දරුණු ප්‍රශ්නනෙ ඕව :lol::lol:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    නරක නෑ අදහස. හැබැයි ඉතින් අර කුකුල් ‍කූඩු සෙට් එක ඇවිත් බෝකුකවත් විනාස කරල යයි ද දන්නෙ නෑ :rofl::rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    රවන්නෙ සාමානයෙන් මුහුණ වෙනස් කරල වගේනෙ. ඔරවන එකේ මං හිතන්නෙ ඇස් දෙකෙන් තමයි වෙන්නෙ ගොඩක් වෙලාවට
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    රවන එක ගැහැණු ළමයින්ට ජානවලින්ම එනවද කොහෙද :rofl:
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ අවුලක් නැත්තම් එච්චරයි. විශේෂ දෙයක් නෑ ඉතින් ඔහේ යනව තමයි
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    ආපු ගමන් දාල යයි වගේ මෙහෙම ගියොත් :lol::lol:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    අද එහෙනම් Angel ලගෙ දවසක් වෙන්න ඇති :rofl:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    ආ පුතේ කාලෙකට පස්සෙ :rofl: කොහොම ද?
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    අද කට්ටිය වැඩිය සද්දයක් නෑ වගේ
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    eeka thamai :rofl: :):)
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    විචීගේ හිත දිනාගැනීමේ තවත් එක පියවරක් තෘත් විසින් කරලියට ගෙන එන්නටයි මේ සැරසෙන්නෙ.
  15. Malinga

    Eset Smart Security

    trial kiyana eeva namai. EAV valin patan ganna eeva daanna
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    දිනිඳු පායා පිපෙන මල්වල සුවඳ විහිදෙන්නේ බඹරු රඟනා ගීත නාදෙන් ලොවම නැහැවෙන්නේ මිහිරි තනුවට ගී ගයන සියොතුන්ද ඉගි‍ලෙන්නේ ඔය සිනාවත නොදුටුවොත් මම කොහොම පිබිදෙන්නේ
  17. Malinga

    Eset Smart Security

    https://www.facebook.com/CompuTechAngelito/posts/565597560159045 othana thibuna ekak da koheda man dagaththe. balanna daala
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    http://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard මේ වගේ තමයි එයත් නේද?
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙමත් කියනව තමයි. http://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔව් එහෙම ඉරි තියෙන්නෙම් කොටියගෙ තමයි. ලංකාවට කොහොමත් ආවේනික දිවි වර්ගයක් තියෙනවනෙ. යාල තමයි එයාල ඉන්නෙ වැඩිය. මේ ඒ කෙනෙක් වෙන්න ඕන.

    No contents