1. Malinga

    |~ Lovers Avenue IV ~|

    :):):):) කවුද කියන්නෙ? පුන්නක්කු කන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නව කන. මංනම් කාල නෑ. ඒත් කාපු අය කියල තියෙනව රසයි කියල.
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඕව ගැනනම් මං දන්නෙ නෑ. ආපු දැරිවියො මොලේ ඇති අයනෙ. එයාල ‍ඕව ගැන තෝරා බේරා ගන්නෙ නැතැයි :rofl::rofl:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    පුන්නක්කු කෑවත් පොල්පැලනම් කන්නෙ නෑ අපි ඔයාල වගේ :rofl: :P :):)
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ස්තූතියි ඔයා ඒ ටික කිවුවට. අනිවාර්යයෙන් එළකිරිය කියන්නෙ එක පවුලක් වගේ තැනක්. ඕනම පවුලක ඉතින් ඔය වගේ පොඩි ‍පොඩි දේවල් වෙනවනෙ.
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    මේ අවුරුද්දෙ ද A/L තියෙන්නෙ?
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔව් එහෙම හොඳකරගන්න හැකියාවක් තියෙනව එයාලට
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    mage unusum subapathum posts 18k venuven :D
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    නෑ ගිහින් නෑ නේද? කොහොම වුණත් මේ ත්‍රේඩ් එක ගැන නෙමෙයි කිවුවෙ
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    මේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන එක එක ජාතියෙ අය ඉන්නව. එයාල එක එක අදහස්වලින් ඉන්න අය වෙන්න පුළුවන්. එයාල කතාකරන විදිය, කි‍යන දේවල් නිසා හිත් රිදෙන්න පුළුවන්. ඔයා ෆෝරම්වලට අලුත්කෙනෙක් නෙමෙයිනම් ඕව දන්නව ඇති. හැබැයි මෙතන ‍Facebook වලට වැඩිය වෙනස්. මෙතන අපි පෝස්ට් එකක් දැම්මහම ඒකට ඕන කෙනෙකුට ඕන දෙයක්...
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළකිරියේ අද දවසේ ජනප්‍රිය චරිතය Angel_Ishi බවට පත්වෙයි වගේ
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    මෙයා පෝස්ට් නොදැම්මට සේරම කියවනව වගේ ත්‍රේඩ් එකේ ඒව :rofl:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    කථාවෙ ඉතිරි කොටස ගැන වගකියන්න බෑ. මොකෝ ඒක බලධාරියො ප්‍රකාශ කරයිද දන්නෙත් නෑ :lol::lol: මෙතන ඉන්න අය‍ගෙ හදවත් බිඳුණොත් එහෙම
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    හැමදාම වගේ වෙන වැඩේනෙ ඕක :lol:
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තාම හරියටම දන්නෙ නෑ කවුද කියල :rofl:
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙනම් අපි විචීගෙ චරිතය කපල දාමු. නැත්තම් එයාට දුෂ්ටයගෙ චරිතය වගේ දෙමු ද? :rofl: :D:D
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකනම් ෂුවර් නෑ තමයි. එපා වුණාද දන්නෙ නෑ ආපු ගමන්ම :lol:
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    විචී හා තෘත්ගේ සුන්දර ප්‍රේම වෘතාන්තයට තෙවෙනි පාර්ශවයක ඇල්ම බැල්ම වැටෙන්න පටන් ගත්තේ පළමුවරට විචී තෘත්ව හමුනොවූ දිනයේය සිටය. තමන්ගේ කන්තෝරු කාමරයේ සිට ඈත පෙනෙන හිස් අහස දෙස තෘත් මලානික බැල්මක් හෙලයි. දැන් වෙලාව සවස 4 පසුවී ඇත. තවම ඇයගෙන් කොල් එකක්වත් නැති එක පිළිබඳ තෘත් ඉන්නෙ දැඩි කනස්සල්ලකිනි...
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    මං ගැන නෙමෙයි කිවුවෙ මේකෙ හිටපු පරණ ගැහැණු ළමයි ගැන :lol::lol: ඒ අයට පැණි හලපු අය දැන් හොයාගන්නත් නෑ :rofl:
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකත් ඇත්ත. අවුලක් නෑ ඉතින්. :rofl::rofl: හැබැයි ආපු ගමන් බයවෙයිද දන්නෙ නෑ :shocked:
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    එක්කෙනයි අලුතින් ආවෙ. ත්‍රේඩ් එකේ හිටිය මිනිස්සු වෙනස් වුණ තරමක්. හැමදාම දකින කුකුළගෙ කරමලය සුදු වෙනවලුනෙ :rofl::rofl:

    No contents